Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

2nd Day of the Public signature campaign against the Indian Trawlers Invasion in the Northern Sea (Mannar District) 2nd December 2021,උතුරේ අනවසරෙන් සිදුවන ඉන්දීය ට්‍රෝලින් ආක්‍රමණයට එරෙහිව දියත් කරන මහජන අත්සන් ව්‍යාපාරයේ දෙවන දිනය (මන්නාරම් දිස්ත්‍රික්කය) 2021 දෙසැම්බර් මස 02 දින

The public signature campaign organized by National Fisheries Solidarity and the Northern Province Fishers Collective against the continuous invasion of the Sri Lankan waters by the Indian Trawlers, was launched its second day in Mannar District on 2nd December 2021. Campaigners dropped in  house to house, shop to shop walking from village to village. A very positive and encouraging responses were received  from people and many joined hands in protesting against this illegal fishing by the Indian Trawlers.

தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கம் மற்றும் வடமாகாண மீனவ ஒன்றியம் இணைந்து ஒழுங்கு செய்த வடக்கில் சட்டவிரோதமாக நடைபெறும் இந்திய இழுவைமடி ஆக்கிரமிப்பிற்கு எதிராக நடைமுறைபடுத்தும் மக்கள் கையொப்ப முயற்சியில் இரண்டாம தினம் 02.12.2021 ல் மன்னார் மாவட்டத்தில் மக்களின் கையொப்பம் எடுக்கும் செயற்பாடு நடைபெற்றது. இந்த சந்தர்ப்பத்தில் அதிகளவிலான மக்கள் கையொப்பங்களைப் பெற்றுத் தந்து இந்திய இழுவைமடி மூலம் வட மாகாண கரையோரங்களில் மீன்பிடி செயற்பாட்டிற்கு எதிர்ப்பை தெரிவித்தனர். 

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය සහ උතුරු පළාත් ධීවරයින්ගේ එකතුව එක්ව සංවිධානය කළ උතුරේ අනවසරෙන් සිදුවන ඉන්දීය ට්‍රෝලින් ආක්‍රමණයට එරෙහිව දියත් කරන මහජන අත්සන් ව්‍යාපාරයේ දෙවන දිනය 2021 දෙසැම්බර් මස 02 දින මන්නාරම් දිස්ත්‍රික්කයේ දියත් කරන ලදී. මන්නාරම් දිස්ත්‍රික්කයේ ජනතාවගේ අත්සන් ලබා ගනිමින් ගෙයින් ගෙට ගමින් ගමට කඩ පලෙන් කඩපලට ගොස් මහජන අත්සන් ලබා ගැනීම සිදු විය. මෙම අවස්ථාවට බොහෝ පිරිස් සිය අත්සන ලබා දෙමින් ඉන්දීය ට්‍රෝලින් උතුරේ වෙරළාසන්න ප්‍රදේශයේ සිදු කරන මසුන් ඇල්ලීමේ ක්‍රියාවට සිය විරෝධය පළ කළහ.