'වියසිදුරු' ජාත්‍යන්තරයට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 29, 2021

'වියසිදුරු' ජාත්‍යන්තරයට

කල්කටා ජාත්‍යන්තර සංස්කෘතික චිත්‍රපට උළෙල (Calcutta International Cult Film Festival) සහ භූතානයේ ඩ්‍රක් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල (Druk International Film Festival) අවසාන වටය නියෝජනය කිරීමට "වියසිදුරු" චිත්‍රපටය තෝරාගෙන තිබේ.

මෙම චිත්‍රපට උළෙලවල් හි දී ද "වියසිදුරු" තරග වදින්නේ පශ්චාත්නූතන සිනමා (Postmodern Films -Any length) කාණ්ඩයේ ය. 

මේ වන විට අවසන් වටය නියෝජනය සිංගප්පූරුවේ පැවැත්වෙන දෙවන සිංගප්පූරු ලෝක සිනමා සැණකෙළිය (World Film Carnival - Singapore)අවසාන වටය නියෝජනය කරමින් තිබෙන අතර, තුර්කියේ පැවැත්වුණු දෙවන හැලිකාර්නාසස් අන්තර්ජාතික සිනමා උළෙල (International Halicarnassus Film Festival) නියෝජනය කරමින් ජයග්‍රහණයක් හිමිකරගෙන ඇත.

Classified_Ad

Classified_Ad_News_Bottom