Powered by Blogger.

Saturday, August 4, 2012

එක්දින තරගයකදී වැඩිම අමතර ලකුණු ලබා දුන් තරගය ඔබ දන්නවාද?




ග්‍රී ලංකාව හා පාකිස්ථානය අතර 2012 ජූනි 7 වැනි දින පැවැත්වූ 1 වන එක්දින තරගය ලොව වැඩිම අමතර ලකුනු ලබා දුන් තරගය වේ.ලබා දුන් අමතර ලකුණු ප්‍රමාණය 31 වන අතර එයට වයිඩ් ලකුණු 23ක් ද,නිපන්දු 1ක් සහ පා ලකුණු 7 ක් ඇතුලත්.එම තරගය නුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවති අතර එය 3272 වෙනි එක්දින තරගයද වෙනවා.


වැඩි විස්තර මෙතනින්

No comments:

Post a Comment

කොමන්ට් එකක් දාලම යමුද?

Followers

 
Powered by Blogger