Powered by Blogger.

Wednesday, August 8, 2012

තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියක වැඩිම ලකුණු ලබා ඇති පිතිකරුවා ඔබ දන්නවාද?


ග්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර වේ.2007 වර්ශයේදී බංගලාදේශ සමග පැවැත්වු තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියේදී ලකුණු 428ක් ලබා ගෙන තරගාවලියකදී වැඩිම ලකුණු ‍රැස් කර ඇති වාර්තාව ඔහුගේ නමින් ලියවී තිබෙනවා.ඔහු එම තරගාවලියේදී දැවී ගොස් ඇත්තේ එක් වරක් පමනක් නිසා ඔහුගේ,තරගාවලියේ ලකුණු සාමාන්‍ය 428.00 ලෙස සටහන් වනවා.

ඔහුට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ද.අප්‍රිකානු ජාතික ඩාර්ලි කලිනන් වේ.ඔහුගේ ලකුණු සාමාන්‍ය 427.00 ලෙස සටහන් වනවා.

No comments:

Post a Comment

කොමන්ට් එකක් දාලම යමුද?

Followers

 
Powered by Blogger