ලංකාවේ අඩු මිලට Web Hosting හා VPS ගන්න පුළුවන් තැනක්

ඔබ Web Hosting, Reseller Hosting, Windows/Linux VPS, E-mail Hosting අඩු මිලට සොයන්නේ නම්, ඔබට එය lankawebhosting.net වෙතින් මිලදී ගත හැකිය. මෙම Hosting සේවාව අප විසින් පවත්වාගෙන යනු ලබන සේවාවකි.

මේ Hosting Service එක ආරම්භ කරලා දැනට අවුරුදු 4 ක් වෙනවා.  අපිට ඉන්නවා Customers ලා විශාල ප්‍රමාණයක් සිටිනවා. වෙබ් අඩවි 1000 කට වැඩි ප්‍රමානයක් අපේ Servers වල Host කරලා තිබෙනවා.  අපි ලග Germany/Finland හා USA Data Center වලින් ලබා ගන්නා ලද Dedicated Servers කිහිපයක් තිබෙනවා. අපේ Servers  99.99 % Uptime තිබෙනවා.

අපේ Customers ලට අපි 24/7/365 සහය දෙනවා Web Hosting / VPS සම්බන්ධව අපි ඕනෑම Customer කෙනෙක් ට එසැනින් ඕනෑම සහයක් දෙනවා . Support Ticket / Support Chat / Phone / Facebook / Telegram /WhatsApp මගින් අප සමග ඕනෑම වෙලාවක සම්බන්ධ වෙලා Web Hosting හෝ VPS සම්බන්ධයෙන් ඕනෑම් සහයක් ලබා ගන්න පුළුවන්.

Lanka Web Hosting වෙතින් Hosting අරගෙන ඔබේ අපේ Service එක ගැන සැහීමකට පත් නොවන ඕනෑම Customer කෙනක් ට එසැනින් Refund ලබා ගන්න පුළුවන්.

Linux Shared Hosting

NVMe Shared Hosting පැකේජ් අවුරුද්දටම $ 15 සිට තිබෙනවා සෑම පැකේජ් එකක්ම Unlimited Bandwidth සහිතයි. මේවගේ තිබෙන්නේ NVMe Storage ඒ නිසා SSD වලට වඩා දෙගුණයක් Speed NVMe Hosting. Control Panel එක විදියට ලැබෙන්නේ DirectAdmin Control Panel එකයි.  DirectAdmin කියන්නේ හොද මට්ටමේ සියළු දේ තිබෙන Cpanel වලට සමාන Control Panel එකක්. Cpanel වල තිබෙන හැම දේම DirectAdmin වලත් තිබෙනවා. Free SSL , Softaculous Auto Installer ඇතුළු Cpanel වල තිබෙන හැම දේම ඇතුලත් මේ Panel එක Cpanel වලට වඩා භාවිතය ලේසි මම පොස්ට් ලියලා තියෙනවා මේ Panel එක භාවිතා කරන ආකාරය ගැන ගොඩක් ඒවා බලන්න. Shared Hosting සියළුම පැකේජ් මේ Link එකට ගිහිල්ලා බලාගන්න https://lankawebhosting.net/linux-shared-hosting-sri-lanka.html

DirectAdmin Control Panel එකේ Screenshot කිහිපයක් පහතින් (Image එක උඩ ඔබන්න එතකොට පැහැදිලව බලාගන්න පුළුවන්)

 

 

 

 

 

VPS

Germany/Finland Linux OpenVZ VPS තිබෙනවා $ 11 Monthly සිට. ඔබ අවුරුද්දටම ගෙවලා ගන්නවා නම් මාස 10 කට පමණයි ඔබට ගෙවන්න වෙන්නේ, OpenVZ  VPS සියළුම පැකේජ් මේ Link එකට ගිහිල්ලා බලාගන්න https://lankawebhosting.net/linux-vps-openvz.html

Germany/Finland Linux KVM VPS තියෙනවා $ 11 Monthly සිට.  ඔබ අවුරුද්දටම ගෙවලා ගන්නවා නම් මාස 10 කට පමණයි ඔබට ගෙවන්න වෙන්නේ  KVM VPS සියළුම පැකේජ් මේ Link එකට ගිහිල්ලා බලාගන්න  https://lankawebhosting.net/kvm-vps.html

Germany/Finland Windows Remote Desktop VPS තිබෙනවා $ 10.5 Monthly සිට.ඔබ අවුරුද්දටම ගෙවලා ගන්නවා නම් මාස 10 කට පමණයි ඔබට ගෙවන්න වෙන්නේ.Windows VPS සියළුම පැකේජ් මේ Link එකට ගිහිල්ලා බලාගන්න https://lankawebhosting.net/windows-vps.html

VPS වලට දෙන්නේ අපි Virtualizor Panel එක – මේ Panel එකෙන් තමයි VPS එකේ OS Install කරන්න, VPS එක Reboot කරන්න , Power ON/OFF කරන්න root password එක Change කරගන්න , Usage එක බලන්න , Hostname එක Change කරන්න ඇතුළු තවත් වැඩ ගොඩක් පුළුවන්.

Virtualizor Panel එකේ Screenshot කිහිපයක් පහතින් (Image එක උඩ ඔබන්න එතකොට පැහැදිලව බලාගන්න පුළුවන්)

E-mail Hosting 

තව Lanka Web Hosting එකේ Business Email Hosting තිබෙනවා $ 18  සිට  යවන ඕනෑම E-mail එකක් ලබන්නාගේ Inbox එකටම යනවා. Unlimited E-mail Accounts හදන්න පුළුවන් සෑම E-mail Hosting පැකේජයකම. සියළුම E-mail Hosting පැකේජ් මේ Link එකට ගිහිල්ලා බලාගන්න https://lankawebhosting.net/business-email-hosting.html 

Payment Method

Bank of Ceylon , Commercial Bank of Ceylon වල තිබෙන අපගේ බැංකු ගිණුම් වලට මුදල් තැන්පතු කරන්න පුළුවන් ඊට අමතරව Visa/Mastercard , කාඩ් පත් වලින් හා Lanka QR , iPay වලින් Online ගෙවීමේ හැකියාව පවතිනවා. Lanka Web Hosting එකේ තිබෙන්නේ LOLC iPay Payment Gateway එක එම නිසා ඔබේ කාඩ්පත් ගෙවීම් ඉතා ආරක්ෂාකාරීව Lanka Web Hosting වෙත කරන්න ඔබට පුළුවන්

වෙබ් අඩවියේ තිබෙනවා Customers ලගේ Reviews https://lankawebhosting.net/

තවත් මොනවා හරි දැනගන්න අවශ්‍ය නම් මේ දුරකතන අංකයට කතා කරන්න 077 489 8282 

Add a Comment

Your email address will not be published. Required fields are marked *