Call of Duty Modern Warfare 3

        ඔන්න කොල්ලනේ ගේම් නම් ගේම්........ හේ...‍හේ... පරිඝණක ක්‍රිඩා වෙනුවෙන් උනන්දුවක් දක්වන ඔබ සදහාමයි මේ.....Call of Duty Modern Warfare 3  කොහොමද මරුනේ.............. ඔන්න ඉතින් දැන්ම මෙක බාගන්න. මරු ගේම් එක.....ඉතින් මේ ගේම් එක සෙල්ලම් කරන්න වරම් තියෙන්නේ හොද කොම් එකක් තියන යාළුවන්ට විතරයි.... හික් හික්...අපේ කොල්ලෝ ඉතින් තවත් කීයක් වියදම් කරයිද දන්නේ නෑ කොම් එක තවත් ලොකු කරගන්න...................
         මේක ටොරන්ට් වලින් බාගන්න තියෙන්නේ...බයවෙන්න එපා Seeders:3543 ක්ම තියනවා...ඉතින් මේකේ විශාලත්වයත් ඒ වගේම තමයි....Size:13.82 GiB (14842035631 Bytes) හික් කොහොමද?.....ඒකනේ මම කිවුවේ කොම් එකත් නියම භාණ්ඩයක් වෙන්න ඕනි මේක දාගන්නනම් කියලා...
ඉතින් මේක දාගන්නනම් ඔයාලගේ කොම් එක පහත තොරතුරු සපුරාගෙන ඉන්න වෙනවා


System Requirements:

OS: Windows® XP/ Windows® Vista / Windows® 7
Processor: Intel┬« CoreΓΓÇ₧ó 2 Duo E6600 or AMD PhenomΓΓÇ₧ó X3 8750 processor or better
Memory: 2 GB RAM
Graphics: Shader 3.0 or better 256 MB NVIDIA┬« GeForceΓΓÇ₧ó 8600GT / ATI┬« RadeonΓΓÇ₧ó X1950 or better
DirectX®: DirectX® 9.0c or later
Hard Drive: 16 GB free hard drive space
Sound: DirectX® 9.0c or later
Internet: Broadband connection and service required for Multiplayer Connectivity.
Internet connection required for activation.

හරි හරි ඉතින් වැඩිය කථා ඕනි නැනේ... ඔන්න ඉතින් කැමති අය ඉන්නවානම් බාගන්නකෝ..............ඔය පහල තියන බටන් එක ඔබලා



එහෙනම් දාගනම කියන්නකෝ කොහොමද කියලා.... අමතක නොකර මේගැන අදහසක් ලියලම යන්න.... සිංහල අපේ හොද පුරුදු අපි රැක ගන්න එපායැ.....

comment 0 ගුණ දොස් ලියන්න:

Post a Comment

මෙම ලිපිය සදහා ඔබ පලකරන අදහස් මම ගරුකොට සලකමි. එසේම කිසියම් අදහසකට පිළිතුරක් ලබාදීමට මා හට නොහැකිවන්නේනම් එය මාගේ කාර්ය බහුලත්වය නිසා බැවිනි. ඔබ දක්වන අදහස් මාගේ ඉදිරි ගමනට හේතුවන බැවින් මෙහි පැමිණෙන ඔබ හැකි අයුරින් අදහස් දක්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

පහත දැක්වෙන කෝඩ් වලින් එකක් තෝරා ඔබේ අඩවියෙහි ස්ථාපනය කොට අපගේ අඩවියට සබැදියක් එක් කොට සහය වන්න

<a 
href="http://apiwenuwen.blogspot.com/" target="_blank"><img 
src="https://lh4.googleusercontent.com/-5NSfw03mVks/Txmi98bH9pI/AAAAAAAAAtA/-Imhy99AFZU/s512/lion%252520api%252520wenuwen%252520blog%252520logo.png" alt="අපි වෙනුවෙන්" title="අපි වෙනුවෙන්" width="200" height="153" border="0"/></a>
 

Thilina Bandara Jayawardana,
Kandy,Sri lanka.
94778456473.
94778456483.
tbjayawardana1@gmail.com.
thilinabjayawardana@gmail.com
Powered by api wenuwen