Need For Speed The Run

         කොල්ලනේ ඔන්න තවත් පට්ට ගේම් එකක්...Need For Speed The Run  ඔයාලා ගොඩක් ආස ඇතිනේ ගේම් ගහන්නත්....ඉතින් මම ඔන්න තවත් ගේම් එකක් ගෙනාවා... ඔන්න ඉතින් මේක ඔයාලා කැමතිනම් සෙල්ලම් කරලා බලන්නකෝ...මේකත් ඉතින් එසේ මෙසේ එකක් නෙමෙයි..පොඩි පොඩි කොම් තියන අපේ කොල්ලන්ට ටිකක් විතර තරහත් යයි...කමක් නෑ එයාලත් ඉතින් දැන් කොම් එක ටිකක හොදට හදාගන්න බලන්න.. අද ඉතින් ගොඩක් ඒවා මේවගේ ලොකු ලොකු ‍ඒවනේ තියෙන්නේ...:D.  ඔන්න ඉතින් ඔයාලත් මේක බාගෙනම බලන්නකෝ...
                    මේකත් ඉතින් සුපුරුදු පරිදිම තියෙන්නේ ටොරන්ට් වලින් බාගන්නයි...බය වෙන්න එපා Seeders:1623 ක්ම තියනවානේ...හික්..ඉතින් මේකේ විශාලත්වයත් ඔයවගේමයි....Size:14.96 GiB (16060871203 Bytes) බයත් හිතෙනවා.... හික් කථා ඕනි නෑ ඔන්න බා‍ගන්නකෝ ඔය පහල බටන් එක ‍ඔබලා



හොදයි එහෙනම් බාගෙනම අදහසකුත් ලියලම යන්න......අමතක කරන්න එහෙම එපා............එහෙනම් යාළුවනේ ස්තූතියි!

comment 0 ගුණ දොස් ලියන්න:

Post a Comment

මෙම ලිපිය සදහා ඔබ පලකරන අදහස් මම ගරුකොට සලකමි. එසේම කිසියම් අදහසකට පිළිතුරක් ලබාදීමට මා හට නොහැකිවන්නේනම් එය මාගේ කාර්ය බහුලත්වය නිසා බැවිනි. ඔබ දක්වන අදහස් මාගේ ඉදිරි ගමනට හේතුවන බැවින් මෙහි පැමිණෙන ඔබ හැකි අයුරින් අදහස් දක්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

පහත දැක්වෙන කෝඩ් වලින් එකක් තෝරා ඔබේ අඩවියෙහි ස්ථාපනය කොට අපගේ අඩවියට සබැදියක් එක් කොට සහය වන්න

<a 
href="http://apiwenuwen.blogspot.com/" target="_blank"><img 
src="https://lh4.googleusercontent.com/-5NSfw03mVks/Txmi98bH9pI/AAAAAAAAAtA/-Imhy99AFZU/s512/lion%252520api%252520wenuwen%252520blog%252520logo.png" alt="අපි වෙනුවෙන්" title="අපි වෙනුවෙන්" width="200" height="153" border="0"/></a>
 

Thilina Bandara Jayawardana,
Kandy,Sri lanka.
94778456473.
94778456483.
tbjayawardana1@gmail.com.
thilinabjayawardana@gmail.com
Powered by api wenuwen