Love Calculator ගැජට් එක දැන් ඔබේ බ්ලොග් එකටත්
යාළුවනේ ඔයාලා සියළු දෙනාටම සුභම සුභ දවසක් වේවා! මට දවස් දෙක තුනක් මොකුත්ම ඔයාලා  වෙතට ගෙනෙන්න බැරිවීම ගැන මුලින්ම මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා...මට පොඩි ‍වැඩ වගයකුත් තිබුනා. හරි ඉතින් දැන් මම ඔයාලට දෙන්න යන්නේ තවත් හොද ගැජට් කැල්ලක් තමයි..
අද කාලේ අපේ කොල්ලෝ කෙල්ලෝ හැම කෙනෙක්ම වගේ ඉතින් හොද ආදර වන්‍තයෝනේ.. ඉතින් එහෙම love නො‍කරන කෙනෙක් හොයාගන්නවත් බැරිතරම්. අනේ ඔන්න මමනම් ඕවට නෑ.මට ඉතින් ආදරේ කරන්න කවුද ඉන්නේ.අපිට කාගෙවත් පිහිටක් නෑ.:D................කමක්නෑ ඔන්න ආදරේ කරන ඔයාලටම ඔයාලගේ ආදරය කොච්චරද කියලා බලාගන්න මම නියම භාණ්ඩයක් ගෙනාවා.. ඉතින් මේ ඔයාලත් ඔයාලගේ බ්ලොග් එකට දාගෙන බලන්න... ඉතින් මම කියන විදිහට කරන්නකෝ....
මුලින්ම ඔයාලා Page Elements > Add a Gadgrt > HTML/JavaScript > ගිහින් එතනට පහලින් තියන කෝඩ් එක දාගන්න.
<object classid="clsid:d27cdb6e-ae6d-11cf-96b8-444553540000"
codebase="http://download.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=6,0,40,0"
height="459" width="400"><param name="quality" value="high"
/><param name="src"
value="http://www.apakistannews.com/images/love-meter.swf"
/><embed type="application/x-shockwave-flash"
src="http://www.apakistannews.com/images/love-meter.swf" quality="high"
api wenuwen
</object>
දැන් එහෙනම් save කරන්න....
ඔන්න දැන් ඉතින් බලන්න මරුවට වැඩ කරනවා ඇති.. කොහොමද ඔයාලගේ ලවු එක ගැන තොරතුරු..කියලම යන්නකෝ............... කැමතිනම් ඔය පහල තියන මීටර් එකෙන් ‍චෙක් කරලම යන්න..
Love Meter powered by api wenuwen
comment 2 ගුණ දොස් ලියන්න:
අමිත බටදුව ආරච්චි on January 16, 2012 at 1:28 PM said...
ELA ELA NIYAMAI
Unknown said...
ස්තූතියි යාළුවා
Post a Comment
මෙම ලිපිය සදහා ඔබ පලකරන අදහස් මම ගරුකොට සලකමි. එසේම කිසියම් අදහසකට පිළිතුරක් ලබාදීමට මා හට නොහැකිවන්නේනම් එය මාගේ කාර්ය බහුලත්වය නිසා බැවිනි. ඔබ දක්වන අදහස් මාගේ ඉදිරි ගමනට හේතුවන බැවින් මෙහි පැමිණෙන ඔබ හැකි අයුරින් අදහස් දක්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.
පහත දැක්වෙන කෝඩ් වලින් එකක් තෝරා ඔබේ අඩවියෙහි ස්ථාපනය කොට අපගේ අඩවියට සබැදියක් එක් කොට සහය වන්න
Thilina Bandara Jayawardana,
Kandy,Sri lanka.
94778456473.
94778456483.
tbjayawardana1@gmail.com.
thilinabjayawardana@gmail.com
Powered by api wenuwen