බ්ලොග් එකට ‍ඔරලෝසුවක් නැද්ද? මෙන්න එහෙනම්

යාළුවනේ ඔයාලා බ්ලොග් එකක් කරගෙන යනවා නේද? ඉතින් මේ බ්ලොග් එක ලස්සනට වගේම අර්ථවත් විදිහටත් තියාගන්න ඕනි කියලා හිතේ තියනවානේ. යාළුවනේ බ්ලොග් එකට එන යන අයට වැදගත්ම අංගයක් තමයි වෙලාව කියන්නේ..මොකද බ්ලොග් එකේ කාලය ගත වෙනවා‍ දැනෙන්නේම නෑ. ඉතින් මේ බව කට්ටියට තේරෙ‍න්නේ ඔරලෝසුවක් දැක්ක විටයි. ඉතින් මම හිතුවා අද ඔයාල‍ට බ්ලොග් එකට දාගන්න හොද ඔරලෝසුවක් දෙන්න ඕනි කියලා..මේකේ වෙලාව වගේම දිනයත් තියනවා.....
මුලින්ම කියන්න ඕනි අද මම දෙන මේ ඔරලෝසුව වැඩිය ගැජමැටික් නැති එකක්..ඉතාමත් චාම් ඉතින් මේක ඔයාලටත් හොදයි කියලා හිතෙනවනම් දාගෙන බලන්න
මේ‍ක කොහොමද කියලා මුලින්ම බලන්නකෝ... ඔය පහලින් තියෙන්නේ ඒක තමයි..

clock
ඔයාලටත් මේක හොදයි කියලා හිතෙනවානම් ඔන්න දාගන්න..කරන්න තියෙන්නේ මම පහල කියලා තියන විදිහට කරන එක විතරයි. තව දෙයක් කියන්න තියනවා.... ඔයාලට මේ ඔරලෝසුවේ හැඩය හරි තමන් ඉන්න රට අනුව වෙලාව හදාගන්න ඕනි නම් හරි මෙතන  ක්ලික් කරලා එන පිටුවෙන් එය හදාගන්න පුලුවන්.මම දැන් මේ දීල තියෙන්නේ කොළඹ වෙලාව.

clock

දැන් save කරන්න.......

හොදයිනම් මොකුත් කියලම යන්න

comment 3 ගුණ දොස් ලියන්න:

Anonymous said...

බොහොම ස්තුතියි. ඔන්න මමත් ඔරලෝසුවක් හදාගත්තා.

Unknown said...

නියමයි කොල්ලෝ...ස්තූතියි කොමන්ටුවට

Unknown said...

මචන් මට තාම බැරි උනා read more බට්න් එක දාගන්න කොච්චර උත්සහ කලත් හරි යන්නෙම නැ බං

Post a Comment

මෙම ලිපිය සදහා ඔබ පලකරන අදහස් මම ගරුකොට සලකමි. එසේම කිසියම් අදහසකට පිළිතුරක් ලබාදීමට මා හට නොහැකිවන්නේනම් එය මාගේ කාර්ය බහුලත්වය නිසා බැවිනි. ඔබ දක්වන අදහස් මාගේ ඉදිරි ගමනට හේතුවන බැවින් මෙහි පැමිණෙන ඔබ හැකි අයුරින් අදහස් දක්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

පහත දැක්වෙන කෝඩ් වලින් එකක් තෝරා ඔබේ අඩවියෙහි ස්ථාපනය කොට අපගේ අඩවියට සබැදියක් එක් කොට සහය වන්න

Thilina Bandara Jayawardana,
Kandy,Sri lanka.
94778456473.
94778456483.
tbjayawardana1@gmail.com.
thilinabjayawardana@gmail.com
Powered by api wenuwen