ක්‍රිකට් මැච් එකේ ලකුණු සජීවිව බ්ලොග් එකෙන් නරඹන්න...2
ලංකාවේ ඉතින් ක්‍රිකට් පිස්සෝ ගොඩයිනේ...:D ඔන්න ඉතින් ඒ අයට සහනයක් වෙන දෙයක් ගැනයි දැන් මේ මම කියන්න යන්නේ. ඔන්න දැන් ඔයාලට පුළුවන් ක්‍රිකට් මැච්වල ලකුණු සජීවිව තමන්ගේ බ්ලොග් එකෙන් නරඹන්න වගේම අන් අයටත් පෙනෙන්නට දාන්න....මම මේවගේ ගැජට් කෑල්ලක් කලිනුත් ඔයාලා වෙත ගෙනාව...ඉතින් ඒ ලිපිය වෙත යන්නනම් මෙතනින් යන්න.....මේ ගැජට් එකෙන් අපිට පුළුවන් කලින් තිබ්බ ක්‍රිකට් මැච්වල ලකුණු නරඹන්නත්..ඒ වගේම දැන් තියන මැච් වල තොරතුරු බලන්නත්..ඒවගේම තමයි ඉදිරියේදි පැවැත්වෙන මැච් පිළිබද විස්තරත් මෙයින් අපට පෙන්වනවා
ඔන්න යාළුවනේ කැමතිනම් දාගෙන බලන්නකෝ කොහොමද කියලා..ඉතින් ඕක දාගත්තාම කොහොමද කියලා බලලම ඉන්න...ඉතින් මේකට කැමතිනම් පහත මම කියලා තියන විදිහට කරන්න විතරයි තියෙන්නේ
ඉතින් යාළුවනේ ඔයාලා ඔයාලට මේක හොදයි කයලා හිතෙනවනම් මේක දාගන්න මෙහෙම කරන්න
මුලින්ම ඔයාලා Page Elements > Add a Gadgrt > HTML/JavaScript > ගිහින් එතනට පහලින් තියන කෝඩ් එක දාගන්න.
the Live
Cricket Scores widget and many other great free
widgets at Widgetbox!
Not seeing a widget? (More
info)
යනගමන් නිකන්ම යන්නෙ නැතුව මොකුත් කියලම යන්න මතක තියා ගන්න..සිංහල අපේ හොද සිරිත් විරිත් අපි රැකගමු:D.ස්තූතිය!
comment 2 ගුණ දොස් ලියන්න:
The තරුවා on January 17, 2012 at 2:14 PM said...
එළස්...
Unknown said...
ස්තූතියි යාළුවා........
Post a Comment
මෙම ලිපිය සදහා ඔබ පලකරන අදහස් මම ගරුකොට සලකමි. එසේම කිසියම් අදහසකට පිළිතුරක් ලබාදීමට මා හට නොහැකිවන්නේනම් එය මාගේ කාර්ය බහුලත්වය නිසා බැවිනි. ඔබ දක්වන අදහස් මාගේ ඉදිරි ගමනට හේතුවන බැවින් මෙහි පැමිණෙන ඔබ හැකි අයුරින් අදහස් දක්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.
පහත දැක්වෙන කෝඩ් වලින් එකක් තෝරා ඔබේ අඩවියෙහි ස්ථාපනය කොට අපගේ අඩවියට සබැදියක් එක් කොට සහය වන්න
Thilina Bandara Jayawardana,
Kandy,Sri lanka.
94778456473.
94778456483.
tbjayawardana1@gmail.com.
thilinabjayawardana@gmail.com
Powered by api wenuwen