Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ආහාර පද්ධතියක අර්බුදයක කාන්තා ගොවීන්ට විසඳුම් සෙවිය හැකි ද? 2021.10.17

"දරිද්‍රතාවය පිටුදැකීමේ දිනයේදී" නීතිය  හා සමාජ භාරය සහ සවිත්‍රි කාන්තා සාමූහිකය විසින් සංවිධානය කළ අපගේ ආහාර පද්ධතියක අර්බුදයක කාන්තා ගොවීන්ට විසඳුම් සෙවිය හැකි ද යන්න පිළිබඳව මහජන කතිතාවත යන මැයෙන් මහජන සභාව 2021 ඔක්තෝම්බර් 17 වන දින ZOOM තාක්‍ෂණය ඔස්සේ වෙබිනාර් ක්‍රමය ඔස්සේ පැවැත්විණ. මෙහිදි කාන්තා ගොවීන් ආහාර ස්වෛරීත්වය සහ පාරිසරික කෘෂිකර්මාන්තය යන මැයෙන් පළමු සැසිය පෙ ව 9.30 සිට 11.30 දක්වා පැවැත්විණ. මෙහිදි ආසියානු පැසිසික් කලාපයේ පිලිබෝධ නාශක ක්‍රියාකාරි ජාලයේ විධායක අධක්‍ෂක සරෝජිනි රෙන්ගම් මහත්මිය ද මොන්ලා ආයතනයේ අනුකා විමුක්ති සිල්වා ද වව්නියාව නෙළුම්කුලම මහජන සැලසුම් සමාජයේ සංවිධායක සහ කාන්තා ගොවි ක්‍රියාකාරිනි කෝකිලානි හිරුවෙල්ලම් මහත්මිය ද යුක්ති සහ සමාජ භාරයේ සදුන් තුඩුගල මහතා ද සම්පත්දායකත්වයෙන් සම්බන්ධ වූහ.