Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සාමාජිකත්වයට වියළි ආහාර ප්‍රදානය - 2021.10.13


ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ ව්‍යාපාරයේ කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සාමාජිකත්වයට වියළි ආහාර ප්‍රදානය 2021 ඔක්තෝම්බර් මස 14 වන දින ගම්මාන කිහිපයකි සිදු විය. කෙරෝනා වසංගතය හමුවේ කිලිනොච්චි දිස්ත්‍රික් ජනතාව ආර්ථික වශයෙන් විශාල පරිහානියකට මුහුණ දී සිටින අතර කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාර ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය හා අත්වැල් බැදගනිමින් අසරණ වු මෙම ජනතාවට වියළි ආහාර බෙදා දී ඔවුන්ගේ ආර්ථිකයට යම් ශක්තියක් විය. මේ අනුව කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අන්බුපුරම්, ගිරාන්චි, පල්ලකුඩා, වලෙයිප්පාඩු සහ නාච්චිකුඩා යන ගම්මානවල සාමාජික සාමාජිකාවන් 63 වෙත වියළ සලාක ප්‍රදානය කරන ලදී.