හතර වරිගය

එතෙර කරනට හතර වරිගය
නොදක්කනු හය හතර නොමදත්
අහිංසක කිරි සප්පයින්
සදා දෙන් ඉඩ සසුන රැකුමට
දැනුම් තේරුම් ඇති ම කාලෙක
නොඋදුරා උන් ළමා කාලය
සසර හුරුවට ආස කමට ම
ලෝභ වූ පමණින් ම නිවනට

Comments