WATCH – මහේලට ශ්‍රී ලංකා ක්‍රිකට්වල ලොකු වගකීමක්

347

හිටපු ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා T20 ලෝක කුසලාන කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස පත් කර තිබෙනවා. ඒ අනුව මහේල, T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසානය දක්වා ම ශ්‍රී ලංකා කණ්ඩායම කටයුතු කිරීමට නියමිතයි.