Video – T20 තරගයක Dot Balls 49ක් හොඳටම වැඩියි | SLvSA – 1st T20I: Cricketry

575

ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම් අතර ඊයේ (10) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු T20I තරගයෙන් ලකුණු 28ක ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුනා. මේ එම තරගය ගැන ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ ගෙන එන Cricketry වැඩසටහනයි.