Video – එක තරගයක් පැරදුනා කියලා ලොකු වෙනස්කම් කරන්න හොඳ නැහැ | SLvSA: 3rd ODI – Expert Analysis

5697

දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ICC එක්දින සුපර් ලීගයේ තෙවන එක්දින ක්‍රිකට් තරගය සැප්තැම්බර් මස 7 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. 1-1ක් ලෙස තරගාවලිය සමව තිබෙන නිසා මේ අවසන් එක්දින තරගය ජයගන්නා කණ්ඩායමට මේ තරගාවලියේ ශූරතාවය හිමිවෙනවා.

මේ එම තරගය ගැන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක/ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් සහ ThePapare.com ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු දමිත් වීරසිංහ සිදු කළ විශ්ලේෂනාත්මක කතා බහයි.