පොර්ටර්බල් ඩොකියුමන්ට් ෆොර්මැට්/පී ඩී එෆ් (Portable Document Format/PDF) කියන්නේ ඔබේ එදිනදා කටයුතු සඳහා නැතුවම බැරි ෆයිල් ෆොර්මැට් එකක් ලෙස හඳුන්වන්න පුලුවන්. වර්තමාන කෝවිඩ් ව්‍යසන තත්වයත් සමඟ නිවසේ සිට රාජකාරි කිරීමේ සිට තම දරුවාගේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු දක්වා බොහෝ කාර්යයන් සඳහා පී ඩී එෆ් භාවිත වෙනවා. ෆොක්සිට් රීඩර් මෘදුකාංගය, පී ඩී එෆ් සමඟ වැඩ කිරීම සඳහා අංග සම්පූර්ණ මෙවලම් කට්ටලයක්. පී ඩී එෆ් කියවන්න, සකසන්න, වෙනස් කරන්න, ආරක්ෂා කරන්න, ඔන්ලයින් ෂෙයා කරන්න, ට්‍රැක් කරන්න සහ තවත් වැඩ කිඩ ගොඩක් මේ හරහා කරගත හැකියි. මෙම මෘදුකාංයේ ප්‍රධාන විශේෂාංගයක් වන්නේ පී ඩී එෆ් ලිපිගොනුවක් සමඟ වෛරස් ඈදා/බයින්ඩ් (Bind) කර ඇතිදැයි සොයා බැලීමේ හැකියාවයි. ෆොක්සිට් රීඩර් මෘදුකාංගයේ මෙවැනි විශේෂාංග ගණනාවක් ඇතුලත් වුවද ඔබේ පරිගණකයේ රැම් මතකයෙන් භාවිතා කරන්නේ මෙගා බයිට් 100කටත් අඩු ප්‍රමාණයක්. එහෙනම් බාගන්න. ජය. 

82.1 MB

පී ඩී එෆ් කියවන්න, සකසන්න සහ වෙනස් කරන්න - Foxit Reader

1 comment:

  1. SWF file එකක් වෙබ් සයිට් එකකට අප්ලෝඩ් කරන්නේ කොහොමද කියල පියවරෙන් පියවර කියා දෙන්න පුළුවන්ද ? මම ටිකක් වයසක කෙනෙක්. ඉගෙන ගන්න ආසයි

    ReplyDelete

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.