අන්තර්ජාලයේ නැවත විකිණීමේ අවසරය (Private Label Right/PLR Product) සහිතව විකුණනු ලබන මෘදුකාංග, ඊපොත්, ග්‍රැෆික්ස්, වීඩියෝස් පිළිබඳ ඔබ දන්නවා ඇති. එලෙස ඩොලර් 5.95 මිලදී ගත් දෙයක් නැවත විකුණමින් ඩොලර් 2410ක මුදලක් ඉපයු අයෙකු, ඒ පිළිබඳව ලියු මල්ටිෆ්ලයර් ඉෆෙක්ට් (Multiplier Effect) ඊපොත පහතින් බාගන්න පුලුවන්. ඉතිං ඇෆිලියේට් මාර්කටින් ඇතුලු ක්‍රම කිහියක් උපයෝගී කර ගනිමින් ඉහත ආදායම ලබාගත් ආකාරය සාක්ෂි සහිතව ඔහු ඉදිරිපත් කරලා තියෙනවා. බාගන්න. කියවන්න. ක්‍රියාත්මක වෙන්න. ජය.  

7.2 MB

ඇෆිලියේට් මාර්කටින් ආදායම වැඩි කරගමු

No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.