ඩොලර් 11.49ක් වටිනා ඕවර්කුක්ඩ් 2 (Overcooked! 2) ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. ඉතාමත් විනෝදජනක ක්‍රීඩාවක් වන මෙහිදී අවුල් සහගත ආහාර පිසීමේ ක්‍රියාවලියකට දායක වීමට ඔබට සිදු වෙනවා. එමෙන්ම රතු ලූනු රාජධානියේ සූපවේදීන් කණ්ඩායම සඳහා ඔබට ඔන්ලයින් ක්‍රීඩා කල හැකිය. මෙලෙස එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 4දෙනෙකු දායක වේ. ඉතිං එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රෝල් කරලා රෙජිස්ටර් වෙලා ස්ටොර් (Store) ටැබ් එකෙන් නොමිලේ දෙන ඕවර්කුක්ඩ් 2 ගේම් එක ඇඩ් කර ගන්න. ඊට පස්සේ ඩේටා තියෙන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න. මේ ගේම් එක නොමිලේ දෙන්නේ 2021.06.24 දක්වා පමණයි. ඒ් නිසා ඉක්මන් කරන්න. ජය.

ගේම් ප්ලේ එක

ඩොලර් 11.49ක් වටිනා ඕවර්කුක්ඩ් 2 (Overcooked! 2) ගේම් එක නොමිලේ

4 comments:

  1. Very good quality. I am surprised how many attempts you set to make such an excellent informative website. Looking to sell your car? All thanks to the team effort! Adrians Metal Recyclers provide their customers with Cash for Junk Cars Gold Coast services. Avail of our quick and hassle-free car removal deal without worrying about the towing cost. You can easily get your car removed without thinking about the make, model, and condition. So, contact us today and receive a cash amount of up to $9,999.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete

  3. cash for cars a platform where you can get top cash for all types of vehicles. We are buying cars for cash for cars brisbane , Sydney, Windsor, Zillmere etc. We ensure quick car selling with free removal at the comfort of your home.

    ReplyDelete
  4. This is a wonderful inspiring article. I am practically satisfied with your great work. You have really put together extremely helpful data. Keep it up... Are you planning to buy a new car? For this, you need to sell your old car for good cashback. cash for cars brisbane provides the best cash for old car services in Australia, and car wreckers Brisbane, that will help you to get a handsome amount for the new car.

    ReplyDelete

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.