මයි ෆැමිලි ත්‍රී ලෙස හැඳින්වෙන්නේ, ඔබගෙන් පටන්ගෙන ඔබගේ දුර නෑදෑයින් පවා සන්බන්ධ කෙරෙන පරදි රුක් සටහනක් නිර්මාණය කිරීමට පහසුකම් සපයන මෘදුකාංගයකි. මෙමඟින් පවුලේ සාමාජිකයින්ට අදාලව ජීව දත්ත, ඡායාරූප, වීඩියෝ සහ වෙනත් ඇමුණුම් විස්තරාත්මකව ලේඛනගත කළ හැකිය. එමෙන්ම කාලරාමුව අනුව පවුලේ සිදුවීම් සමාලෝචනය, පවුල් සංඛ්‍යාලේඛන විශ්ලේෂණය, දින කැල්කියුලේටරය, ශබ්ද පටිගත කිරීම, ගූගල් අර්ත් සමඟ සමමුහුර්ත කිරීම සහ තවත් බොහෝ අංග මෙහි ඇතුළත් වේ. බාගන්න. ජය.

8.5 MB

මගේ පවුලේ රුක් සටහන - My Family Tree

No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.