වර්තමාන කෝවිඩ් ව්‍යසනය හේතුවෙන් ලොකු පොඩි හැමෝටම අන්තර්ජාලය සමඟ වැඩ කිරීමට සිදු වෙනවා. ඉතිං ඔබේ පොඩ්ඩන් අන්තර්ජාලය භාවිතා කරන සෑම විටකදීම ඔබට අධීක්ෂණය කල නොහැකිවා වෙන්නට පුලුවන්. ඒ සඳහා සුපිරි විසදුමක් මේ කියන්න යන්නේ. බ්ලොක් සයිට් (BlockSite) නමින් හඳුන්වන එක්ස්ටෙන්ෂන් (Extensions)/ ඇඩෝන් (Add-ons) එක භාවිතා කරමින් ඔබට අනවශ්‍ය වෙබ් අඩවි වලට පිවිසීමෙන් වලකින්න සහ වලක්වන්න පුලුවන්. මෙමඟින් ඔබට වෙබ් අඩවියක් නමින් බ්ලොක් කල හැකිවා සේම කැටගරි (Category) ලෙසද බ්ලොක් කල හැකියි. ඔබේ කාලය කා දමන ෂෝෂල් මීඩියා, නිවුස්, ස්පෝර්ට්ස් සහ ගැම්බ්ලින් වෙබ් අඩවි මෙලෙස බ්ලොක් සයිට් හරහා පාලනය කරන්න පුලුවන්. ගූගල් ක්රෝම්, මොසිල්ලා ෆයර් ෆොක්ස්, මයික්‍රොසොෆ්ට් එඩ්ජ් වෙබ් බ්‍රවුසර සඳහා බ්ලොක් සයිට් එක්ස්ටෙන්ෂනය/ ඇඩෝනය නිරමාණය කර ඇත. පහතින් ඔබේ වෙබ් බ්‍රවුසරයට අදාල බ්ලොක් සයිට් වර්ෂන් එක බාගෙන ඉන්ස්රෝල් කරගන්න. ජය.

Download (Chrome)

Download (Firefox)

Download (Edge)

අනවශ්‍ය වෙබ් අඩවිවලට පිවිසීම වලක්වමු - BlockSite

No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.