ඩොලර් 4.99 ක් වටිනා බ්‍රිජ් කන්ස්ට්‍රක්ටර් - ද වෝකින් ඩෙඩ් (Bridge Constructor: The Walking Dead) ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. මෙය ලෝප්‍රකට ද වෝකින් ඩෙඩ් ටීවී සෙරීස් එක හා බැදුනු ප්‍රහේලිකා ගේම් එකක්. නොනැසී ඇවිදින මළවුන්ගේ සහ සතුරු මිනිස් ප්‍රජාවකට එරෙහිව සටන් කරන දිවි ගලවා ගත් පිරිසකට සම්බන්ධ වන්න. අඳුරු භූ දර්ශන හා නටබුන් සහිත ව්‍යුහයන් හරහා කල්පනාකාරීව පාලම් සහ වෙනත් ඉදිකිරීම් ඉදි කරන්න. ඩැරල්, මිකොන් සහ ඉයුජින් වැනි, ද වෝකින් ඩෙඩ් රසිකයින්ගේ ප්‍රියතම චරිත සමඟ එකතු වී ඔබේ වාහන සඳහා ආරක්ෂිත ගමන් මාර්ගයක් සාදන්න. විනෝදයෙන් ක්‍රීඩා කරන්න. ඉතිං එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රෝල් කරලා රෙජිස්ටර් වෙලා ස්ටොර් (Store) ටැබ් එකෙන් නොමිලේ දෙන බ්‍රිජ් කන්ස්ට්‍රක්ටර් - ද වෝකින් ඩෙඩ් ගේම් එක ඇඩ් කර ගන්න. ඊට පස්සේ ඩේටා තියෙන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න. මේ ගේම් එක නොමිලේ දෙන්නේ 2021.07.15 දක්වා පමණයි. ඒ නිසා ඉක්මන් කරන්න. ජය.

ඇවිදින මළවුන්ගෙන් දිවි බේරාගන්නා ප්‍රහේලිකා ක්‍රීඩාව

No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.