යූ ටියුබ් වෙබ් අඩවියෙන් වීඩියෝවක් බාගැනීමට හැකි වැඩි කරදර නැති මෘදුකාංගයක් මෙන්න. ෆ්‍රී යූ ටියුබ් ඩවන්ලෝඩ් (Free YouTube Download) මෘදුකාංගය ඔබට යූ ටියුබ් වීඩියෝ බාගැනීමට මෙන්ම වෙනත් ෆෝමැට් වෙත පරිවර්තනය කිරීමේ පහසුකම්ද සපයනවා. ඔබට කරන්න තිබෙන්නේ බාගැනීමට අවශ්‍ය වීඩියෝවේ ලින්ක් එක කොපි කර මෙම මෘදුකාංග මුහුණතෙහි ඇති පේස්ට් බට්න් එක ක්ලික් කිරීම පමණයි. එහෙනම් බාගන්න. ජය.

81.6 MB

යූ ටියුබ් වීඩියෝ බුරුතු පිටින් බාමු

No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.