බර්ඩ්ෆොන්ට් (BirdFont)  මෘදුකාංගය මඟින් ඔබට ෆොන්ට් නිර්මාණය කළ හැකි අතර වැඩ අවසන් ෆොන්ට් එකක් TTF, EOT සහ SVG ෆෝමැට්ටු වලින් ලබා ගත හැකිය. මෙහිදී ඉතාමත් සරල මෙවලම් කට්ටලයක් භාවිතයෙන් ඔබේ නිර්මාණය සිදුකරන්න පුලුවන්. බර්ඩ්ෆොන්ට් ලබා දෙන මෙවලම් කට්ටලය ප්‍රමාණවත් නොවේනම් ෆොටෝෂොප් වැනි මෘදුකාංගයකින් සකස් කර ගන්නා SVG ෆයිල්ස් මෙයට ඇතුලත් කල හැකිය.  එමෙන්ම ඔබ ලඟ දැනටම ඇති ෆොන්ට් එකක් වුවද මෙම මෘදුකංගය හරහා එඩිට් කරන්න පුලුවන්. බාගන්න. ජය.

42.6 MB

සරලව ෆොන්ට් නිර්මාණය කරගන්න

No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.