Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

පොල්පැල බෙදාදීම - අම්පාර දිස්ත්‍රික්කය

 ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ධීවර වෘත්තීය සමිති සාමාජිකයින් තරුණ නායකයින් හා ආගමික ස්ථාන වෙත පොල් පැල බෙද දීම 2021 ජූලි 23 වන දින පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සාමාජිකයින් තරුණ තරුණයින් හා සම්බන්ධිකාරක ඉසයිඩීන් මහතා සම්බන්ධ වූහ.