Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කටුවපිටිය බෝම්බයේ වගකිව යුත්තෝ කවුරු ද? මීගමුව පුරවැසි එකතුව

2019 අප්‍රියෙල් 21 වන සාන්ත සෙබස්තියන් දෙව්මැඳුර ඉලක්ක කර ගනිමින් එල්ල කළ මේ මහා ඝාතන බෝම්බයේ සැබැ වග කිව යුත්තන් නීතිය ඉදිරයට ගෙනන ලෙස බල කරමින් සහ කටුවපිටිය ජනතාවට සාධාරණය ඉෂ්ට කරන දෙන ලෙස බල කරමින් අප්‍රියෙල් 21 බොම්බ ප්‍රහාරයට මාස 27 සම්පූර්ණවු 2021 ජූලි 21 වන දින ගෙයින් ගෙට ගොස් කටුවපිටිය ජනතාව මුණ ගැසි එම ජනතාව මේ අසාධාරණය හෙළි කරන මෙන් රජයට බලකරන්නට අප හා රොද බදින්නට 2021 ජූලි මස 24 සෙනසුරාදින මීගමුව ජනාවබෝධ කේන්ද්‍රයට සවස 4.00  රැස් වන මෙන් ජනතාවගෙන් මේ මීගමුව පුරවැසි එකතුව කාරණාවෙන් ඉල්ලා සිටි.