Video – “මට ලැබුණු අවස්ථාව මම තරුණයෙක්ට දුන්නා, ඒක ලැබුනේ ඩිල්ශාන්ට” – Aravinda | Chilling With Russel

13599
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ප්‍රවීණ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙක් වන රසල් ආර්නෝල්ඩ් පවත්වනු ලැබූ Chilling With Russel වැඩසටහන සඳහා එක්කාසු වුනු ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් සහ වත්මන් ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජේෂ්ඨ ක්‍රීඩකයින්ට කණ්ඩායමට නැවත පැමිණීමට තිබෙන හැකියාව ගැන මෙහෙම කිව්වා.

Video Credits – Chilling With Russel YouTube Channel

Watch Full Video  – https://youtu.be/ZUXTiAgXYfQ