බොලිවුඩ් තරු වෙනස්ම පෙනුමකින් – Dabboo’s celebrity colander.

Avatar Nisanka Weheraduwa | July 12, 2021 148 Views 0 Likes 0 Ratings

148 Views 0 Ratings Rate it

බොලිවුඩ් සුපිරි තරු එකතු කරගෙන ඡායාරූප ශිල්පී Dabboo Ratnani වාර්ෂිකව ඉදිරිපත් කරන Celebrity Calendar එක ඉන්දියාව පුරාම ගොඩක් ජනප්‍රියයි. ඉතින් මේ වසරේදීත් සුපුරුදු විදිහටම හින්දි සිනමාවේ A List තාරකාවන් රාශියකගේ එකතුවෙන් Dabboo Ratnani කැලැන්ඩරය එළි දැක්වුණා. මේ වෙද්දි, කැලැන්ඩරය සඳහා පෙනී සිටි බොහෝ සිනමා තාරකාවන්ගේ official posters එළියට ඇවිත් ඉවරයි.

ඔවුන් අතරේ පළවෙනි වතාවට Dabboo Ratnani කැලැන්ඩරයට සහභාගී වන Ananya Pandey වැනි අයද සිටිනවා. නමුත් මෙදා පාර සුවිශේෂිම කාරණාවක් තමයි, හින්දි සිනමාවට සීමා නොවී දකුණු ඉන්දියානු සිනමා තරුවකටද Dabboo විසින් අවස්ථාව ලබා දීම. දකුණු ඉන්දීය තරුණ නලු Vijay Devarakonda පවා 2021 කැලැන්ඩරය සඳහා සහභාගී වෙලා තියෙනවා.

මේ දැක්වෙන්නේ Daboo Ratnani Calendar 2021 සඳහා එක් වුණු සිනමා තාරකාවන් අතුරින් දැනට නිකුත් වුණු ඡායාරූප පෙළයි.

Priyanka Chopra

Kriti Sanon

Tiger Shroff

Sunny Leone

Saif Ali Khan

Vijay Deverakonda

Tara Sutaria

Abhishek Bachchan

Alia Bhatt

Vicky Kaushal

Kiara Advani

Ananya Panday

Vidya Balan

Share

148 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.