Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

“සාගරය ජීවයේ ආරම්භයයි”, ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මෙන් ම ලෝක ධීවර ජනතා සම්මේලනයේ හිටපු මහ ලේකම් සහ වත්මන් නිත්‍ය නියෝජිත හර්මන් කුමාර සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාව.