Video – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ බංග්ලාදේශයට යන්න කලින් Fitness කරේ මෙහෙමයි

124

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් බංග්ලාදේශයට යන්න කලින් Fitness වල නිරත වන වීඩියෝවක් සිය නිල Instagram ගිණුම හරහා මෙසේ සමාජ මාධ්‍ය වෙත එකතු කර තිබුනා.