Video – අත්හදා බැලීම් කරන්න හොඳම කාලය ද මේ? – පිටියේ කතා

307

බංග්ලාදේශයට යන ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි, ශ්‍රී ලංකා එක්දින නායකත්වය සහ සංචිතයේ ප්‍රබල වෙනස්කම් රැසක්, අවිශ්ක ප්‍රනාන්දු එළියට යද්දී අවිශ්ක ගුණවර්ධන ඇතුළට. මේ ඔක්කොම තොරතුරුවල ඇතුලාන්තය ගැන දැනගන්න සුදර්ශන පීරිස් සහ ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ අන්තර්ජාලය හරහා සිදු කළ පිටියේ කතා වැඩසටහන බලන්න.