Video – සංගා සහ හේරත් කරපු අමුතු සෙල්ලම | Guess Who

245

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙපලක් වන කුමාර් සංගක්කාර සහ රංගන හේරත් විවේකයෙන් ඉන්න වෙලාවක අමුතු සෙල්ලමක් කරන්න අපි අල්ලගත්තා. මේ ඒ දෙන්නා එකතු වෙලා කරපු Guess Who කියන අමුතු සෙල්ලමයි.