Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මුලතිව් දිස්ත්‍රික් තරුණ හමුව සහ ශ්‍රමදාන ව්‍යාපාරය - (2021.04.30)

මුලතිව් දිස්ත්‍රික් ධීවර සහයොගිතා ව්‍යාපාරයේ මුලතිව් දිස්ත්‍රික් තරුණ හමුව සහ ශ්‍රමදාන ව්‍යාපාරය 2021 අප්‍රියෙල් මස 30 වන දින තරුණ තරුණියන් 16 සහභාගිත්වයෙන් පැවැත්වූහ මෙහිදි මුලිතිව් දිස්ත්‍රික් තරුණ තරුණියන්ගේ මාසික හමුව පැවැත්විණි. එම අවස්ථාවේදී පවතින තත්ත්වය පිළිබඳව තරුණ තරුණියන් දැනුවත් කළහ පසුව මුලතිව් දිස්ත්‍රික් තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් මුලතිව් මහා විද්‍යාලයේ ශ්‍රමදාන ව්‍යාපාරයක් පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා මුලතිව් දිස්ත්‍රික් ධීවර සහයොගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරිකා සිංහරාසා පරසිදාස් මහතා ද එක් වූහ.