Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කිලිනොච්චි පල්ලිකුඩා ගම්මානයේ මාසික කාන්තා හමුව,கிளிநொச்சி பள்ளிகுடா கிராமத்தில் மாதாந்த பெண்கள் சந்திப்பு (2021.04.17)

කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ පල්ලිකුඩා ගම්මානයේ කාන්තාවන්ගේ මාසික රැස්වීම හා එකතුව 2021 අප්‍රියෙල් මස 17 වන දින පල්ලිකුඩා ගම්මානයේ කාන්තාවන් 20 සහභාගිත්වයෙන් පැවැත්වූහ. පල්ලිකුඩා ගම්මානයේ කාන්තාවන්ගේ ඉතිරි කිරීමේ ක්‍රමය සම්බන්ධයෙන් ද ජීවනෝපාධාර ලබා දුන් කාන්තාවන්ගේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ද ඉදිරි කාල වකවානුව තුළ ජීවනෝපාධාර ලබා දීමට කාන්තාවන් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය ආකාරය සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා විය. මෙම අවස්ථාව සඳහා කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක සදීෂ්වරන් මහතා ද ජෙයරාණි මහත්මිය ද ජීවා යන අය ද සම්බන්ධ වූහ.
கிளிநொச்சி மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் பள்ளிகுடா கிராமத்தில் மாதாந்த பெண்கள் கூட்டம் 2021. 04. 17 ம் திகதி இடம் பெற்றது. இதில் 20 பெண்கள் கலந்துக்கொண்டனர். இங்கு பெண்களின் சேமிப்பு தொடர்பாகவும் வாழ்வாதாரம் பெற்ற பெண்களின் தற்பொதய நிலமை தொடர்பாகவும்