Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

යාපනයේ උරුම්පිරායි සරවස්ත්‍රි ගම්මානයේ සාකච්ඡාව,யாழப்;பாணம் உறும்பிராய் சரஸ்வதி கிராமத்தில் உரையாடல் (2021.04.15)

 

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් උරුම්පිරායි සරවස්ත්‍රි ගම්මානයේ රැස්වීමක් 2021 අප්‍රියෙල් මස 15 වන දින යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා කාර්යාලයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාවේදී ගම්මාන මට්ටමින් සිදුවන ඉතිරි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර මැයි 01 පළමුවන දිනට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම පිළිබඳව ද ගම්මාන මට්ටමින් සිදුවන පරිපාලන කටයුතු පිළිබඳව ද දිනෙන් දින ඉහළ යන ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සම්බන්ධයෙන් ගත යුතු කෙටි කාලීන හා දිගු කාලීන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා විය මෙම අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක ඉම්බනායගම් මහතා සම්බන්ධ විය.

தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் யாழ்ப்பாண மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கம் மூலம் உறும்பிராய் சரஸ்வதி கிராமத்தின் கூட்டம் 2021.04. 15ம் திகதி யாழ் மாவட்ட மீனவ ஒத்துழைப்பு செயலகத்தில் இடம் பெற்றது. கிராம ரீதியாக செயற்படும் சேமிப்பு தொடர்பாக உரையாடியதோடு வைகாசி மாதம் 01ம் திகதி சர்வதேச தொழிலாளர் தின அனுஷ்டிப்பு மற்றும் கிராம ரீதியான நிர்வாக செயற்பாடுகள் தொடர்பாகவும் தினந்தோரும் அதிகரித்து வரும் பிளாஸ்டிக் பாவனையை குறைத்தல் தொடர்பாகவும் இங்கு உரையாடப்பட்டது. இந்த கூட்டத்தில் யாழ்மாட்ட இணைப்பாளர் திரு. இன்ப நாயகம் கலந்துக் கொண்டார்.