Video – “මේ Club ගණන එක පාර අඩු කරන්න බැහැ. අපිට සැලැස්මක් තියෙනවා” – අරවින්ද සිල්වා

702

ක්‍රිකට් කළමනාකරණ කමිටුව හඳුන්වාදීම සහ එහිදී පැවැරී ඇති කාර්යය භාරයන් පිළිබඳව කරුණු පැහැදිළි කිරීම සඳහා අද (07 දා) පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථාන පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදී ක්‍රිකට් තාක්ෂණික කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා මෙසේ සිය අදහස් පවසා සිටියා.