Video – “අපි වගකීම අරන් තියෙන්නේ මේ System එක හදන්න” – නාමල් රාජපක්ෂ

417

පසුගිය දා පැවති ජාතික ක්‍රීඩා කවුන්සිලයේ මාධ්‍ය හමුවේ දී ක්‍රීඩා සංගම් සඳහා පත්කරගත යුතු නිලධාරීන් පිළිබඳව ජනතාව දැනුවත් කරන ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලමින් ක්‍රීඩා අමාත්‍යවරයා දැක්වූ අදහස්.