Video – ලංකාවේ 4ක් T10 ගහන්න අබුඩාබියට

1091

සිව්වැනි වරට පැවැත්වෙන 2021 අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය ජනවාරි 28 සිට පෙබරවාරි 6 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි. මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 13 දෙනෙක් සහභාගී වීමට සිටි නමුත් මේ වන විට ඊට අවස්ථාව ලැබෙන්නේ 4 දෙනෙකුට පමණයි.