එන්නතට රජයේ අනුමැතිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 23, 2021

එන්නතට රජයේ අනුමැතිය

ඉන්දියාවේ කොවිඩ්-19 මර්දන එන්නත වන කොවිෂීල්ඩ් එන්නතට ශ්‍රී ලංකා රජයේ හදිසි අනුමැතිය ලැබුණු බවත් ඒ අනුව ශ්‍රී ලංකාවට එන්නත ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. 

ඒ අනුව ශ්‍රී ලංකාවට කොවිඩ්-19 එන්නත ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා දෙරටේ බලධාරීන් මේ වන විටත් සාකච්ඡා පවත්වමින් සිටින බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවැසීය. 

මේ අතර ඉන්දියාව ඉකුත් දා දකුණු ආසියානු රටවල් කිහිපයකට එරට නිෂ්පාදිත කොවිඩ්-19 එන්නත අපනයනය කිරීම ආරම්භ කළේය.

Classified_Ad

Classified_Ad_News_Bottom