Video – Dambulla Viiking නායක දසුන් ශානක ඔවුන්ගේ පළමු තරගයට පෙර කියන කතාව

Lanka Premier League 2020 – Coverage powered by My Cola

402

2020 LPL තරගාවලියේ Dambulla Viiking නායක දසුන් ශානක හෙට (27) පැවැත්වෙන ඔවුන්ගේ පළමු තරගයට තිබෙන සූදානම ගැන මෙසේ පවසා සිටියා.

Watch – “හොඳම සූදානමක නැතත්, ඒක excuse එකක් කරගන්නේ නැහැ.” – ඇන්ජලෝ මැතිව්ස්

>> Lanka Premier League 2020 Hub <<