මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, November 14, 2020

වාර්තා චිත්‍රපට තුලින් කාලය තරණය කරමුද ? ...... චිත්‍රපට තුලින් ලෝකය දකිමු 11.

The Crown season 2: How historically accurate is the Netflix drama ...

ඔබට මේ මොහොතේදී සියවස් කිහිපයක් පසුපසට යන්නට පුළුවන්ද ? අඩුම තරමේ විනාඩියක්වත් ගෙවුණු කාලය යලිත් ගත නොහැකි අයුරින් සිදුවීම් ඉතිහාසයට එකතු වන්නේ විදුලි වේගයෙනි. පොත්පත් රැසක ඇති මුලාශ් , ගවේෂණාත්මක තොරතුරු පුරාවිද්යාත්මක කාරණා සමග ගලපා ඉතිහාසය මවන්නට වාර්තා චිත්රපට නිෂ්පාදකයින් දක්වා ඇත්තේ මහත් කුසලතාවයකි. ත්රිමාණ රූප, සිද්ධි නිරූපණ චරිත සහ විෂය ප්රවීණ විද්වතුන්ගේ අදහස් සහ මතවාද අපට ඉතිහාසය සජීවී කරවයි. මා බැලු එවන් වාර්තා චිත්රපට අතරින් කිහිපයක් මේ.   

The Crown season 3 cast: How does Olivia Colman compare to Claire ...

File:Documentary film clapperboard icon.svg - Wikipedia

The Crown season 4: When's it released on Netflix? What's going to ...

The crown

55 Things You Didn't Know About The Crown - The Crown Facts

වර්තමාන බ්රිතාන් රජ කිරුළ හොබවන එලිසබත් රැජිණගේ ජීවිත කතාව ඇසුරින් නිර්මිත මේ කථා මාලාව වැඩසටහන් 50 කින් සමන්විතය. 2016 දී විකාශනය ඇරබුණු මෙහි වැඩසටහන් 30ක් මේ වනවිට නෙට්ෆ්ලික්ස් නාලිකාව හරහා රසවිදිය හැකිය. තරුණ වියේ පටන් විවිධ ගැටළු මැද රැජිණගේ ජීවිතය ගලා යන ආකාරය මේ තුලින් දැකිය හැකිය. ලෝ පුරා සම්මාන උළෙල රැසකදී සම්මාන සදහා යෝජනා වුණු සහ සම්මාන හිමි කර ගත් මේ වැඩසටහනේ ඉදිරියේදී නිකුත් වීමට නියමිත 4 වන කථා මාලාවෙන් මාග්රට් තැචර් අගමැතිනිය සහ ඩයනා කුමරිය ගැන බලන්නට අසාවෙන් සිටිමි .  

 The Crown Season 3: How Do the New Royals Stack Up? | Vanity Fair

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/The_Crown_(TV_series)

Trailer  යු ටියුබ් දිගුව 


The Crown (Netflix Series) | MacRumors Forums

File:Documentary film clapperboard icon.svg - Wikipedia

HIST 2600A: History of Russia - Department of History

History of Russia

History of Russia: From Peter the Great to Gorbachev Prof ...


රුසියානු ඉතිහාසය ගැන කියැවෙන වැඩසටහන් 5 කින් යුතු කථා මාලාවකි .ක්රිස්තු පුර්ව 2000 සිට 1917 රුසියානු විප්ලවය දක්වා රුසියාවේ ඉතිහාසය කැටිකල මෙය තුලින් ඉතිහාසය හාරා අවුස්සන්නට හොද දොරටුවක් විවර කරගත හැකිය. රුසියාවේ ඉතිහාසය ගැන තවත් උන්නදු නම් රුසියානු විප්ලවය සහ ඉන් ඔබ්බට කෙරුණු තවත් වාර්තා චිත්රපට රැසක් තිබේ .

යු ටියුබ් දිගුව 


Wedaneus 🇬🇷 on Twitter: "Battle between Ottoman Janissaries and ...

 File:Documentary film clapperboard icon.svg - Wikipedia

Britain's Slave Trade Documentary | Timeline – TOWARDS LIFE-KNOWLEDGE

Gold, Silver & Slaves

Gold, Silver and Slaves – WorkLizard

වහල් වෙළදාම අතීතයේදී ඉතාමත් ජයට කෙරුණු මුදල් උපයන මාර්ගයකි . රන් රිදී සේම වහලුන් විශේෂයෙන්ම අප්රිකානු රටවලින් බ්රිතාන් පාලන සමයේදී ගෙනා දුක්මුසු කථාවෙන් බිදක් මෙහි එකතුවී තිබේ . වහල් වෙළදාම ගැන කෙරුණු වාර්තා චිත්රපට අතරින් මෙයට මම වඩාත් කැමතිය .

Unfinished Business | Timeline



An Entirely New Form of Christian Slavery" - Professor Alec Ryrie ...

 File:Documentary film clapperboard icon.svg - Wikipedia

Lea KING HENRY VIII Secrets OF THE 6 Wives en línea | Prueba ...

Secrets of the  six wives

Secrets Of The Six Wives (DVD) – SimplyHE

බැලූ බැල්මට එංගලන්තයේ 8 වන හෙන්රි රජු බහු භාර්යා සේවනයේ යෙදුණු සල්ලාලයෙකු ලෙසින් පෙනුණත් බලය සහ බලයේ මීළග උරුමය පිළිබද සැගවුණු ඉතිහාස කතාවක් මෙයින් කියැවේ.  මේ සම්බන්ධයෙන් නිමැවුණු වාර්තා වැඩසටහන් රැසක් ඇතත් මා ප්රිය කරන්නේ   BBC රූපවාහිනී නාලිකාවේ Lucy Worsley කල ඉදිරිපත් කිරීමටයි.

SECRETS OF THE SIX WIVES | KPBS

වැඩි විස්තර සදහා යොමුව  …..

https://www.bbc.co.uk/programmes/b0853mvq

Trailer  යු ටියුබ් දිගුව


Secrets of the Six Wives | PBS Programs | PBS | Tudor fashion ...

File:Documentary film clapperboard icon.svg - Wikipedia






Charcoal train Sri Lanka - Sri Lanka Travel Partner

By Train across Sri Lanka

Class M2 - Sri Lanka Railway Forum

ලංකාවේ දුම්රිය ගමනාගමනයේ සුවිශේෂතාවය විදහා දක්වන කොළබ කොටුවේ සිට බදුල්ල දක්වා කරන චාරිකාවක් ලෙසින් නිර්මාණය වුනු මේ වාර්තා චිත්රපටය තුල ලංකාව පිළිබද බොහෝ තොරතුරු ඇතුලත් වෙනවා



https://www.youtube.com/watch?v=s8VNJ88AFWw


Demodara Nine Arch Bridge | Well Known Places

File:Documentary film clapperboard icon.svg - Wikipedia

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 Class M4 - Sri Lanka Railway Forum

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 Where do you go to study Russian history? Russia, of course ...

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.



No comments:

Post a Comment