Saturday, March 12, 2011

මෙන්න බැංකු හොරු

2011.03.10 අද බැංකුවෙන් ආවා.
මෙන්න ප්‍රශ්ණ
ණය මුදල රුපි.18500 හිගයි.
මේ සතිය ඇතුලත රුපි. 10000ක් දාන්න ඕන.
එච්චරද?
ඇයි?
නෑ ගෙවන්න ඕන එච්චරද?
ඔව් රුපි. 18500 ක් හිගයි.
එහෙනම් 2011.02.14 එවපු ලියුමෙ තියෙන්නෙ රුපි. 17300ක් කියල.
පොලිය එකතු වෙන්න ඇති
එතකොට දින 20ට පොලිය රුපි. 1200 යි.
මිනිහා උඩ බිම බලනවා.
ඔය ගාන වැරදියි.ඔය බැංකුව දෙන්නේ වැරදි තොරතුරු එකම ප්‍රශ්ණය දෙසැරයක්
 ඇහැව්වොත් උත්තර 03යි.

කියන්න කීයද හරි ගනන කියලා.
මම දන්න ගානට අනුව බැංකුවට සල්ලි දානවා.
මීට පස්සේ මට කතාකරනවා නම් හරි තොරතුරු අර ගෙන එන්න
.2011.03.10වන විට අඩු කරන්න ඕන ගෙවීම් අඩු කරල තිබුනේ නෑ.

ඊට පස්සේ මම ලග ඉදගෙනම කාටද මිනිත්තු10ක්  විතර කතා කලා 
දැන් හිග ශේෂය රුපි.9000 ට බැහැල. 
එච්චරද?
ඇයි?
ඔය ගානත් වැරදියි.මම හරි ගාන දාන්නම්.
ඒ එක්කම මතක තියා ගන්න අර බැංකුවට අරගෙන තියෙන අයාලේ යන දරුව
එයා මට කිව්වා හිගන්නන්ට ණය දීල අයකරගන්න තියෙන කරදරයක් කියල.
ඒවගේම කිව්වා මේ Vaසී කෝල් එකට ආන්සර් කරන්නේ නෑ කියලා.
ගිහිල්ලා මතක ඇතිව කියන්න, ඒ හිගන්නගෙ සල්ලි වලින් තමයි ඒ ගෑණිගෙ අම්ම තාත්තා මිනිහා ඉන්නවනම් මිනිහා විතරක් නෙවෙයි ලමයි ටිකත් කන්නේ කියල.ඒවිතරක් නෙවෙයි ඔය විදිය වල් පරට්ටියො ඕකට ගත්ත උනුත් ඕකෙ ඉන්න ලොකු මිනිහ ගෙ ඉදල පොඩි මිනිහ දක්වාත් මේ හිගන්නගෙ සල්ලි වලින් කාල තියෙනවා කියලා අමතක කරන්න එපා කියලත්.
මෙතන ට ආව ඔයත් මේ සල්ලි වලින් තමයි ඇවිල්ලා තියෙන්නේ
මම මේ ණය ගෙවීම ප්‍රමාද කරන්නේ උවමනාවෙන්.
චණ්ඩි කම් කතාකරන වනචර ගෑණුන්ට ඕනවිදියට 
මම ණය ගෙවන්නේ නෑ.
අපි දන්නවා යුතුකම හා වගකීම. කොහොම වුනත් මේ මාසේ මේ ප්‍රශ්ණය අවසන් කරන්නම්.
ඒත් අර වල් ගෑණිට බයේ නෙවෙයි.
ඉදිරි යෙදිවත් ණය එකතු කරන්න යනවානම් නිවැරදි තොරතුරු අරගෙන යන්න 
රෙද්ද ඇදගෙන ආපසු එන්න පුලුවන් විදියට
මට තේරුණා වරද කොතනද කියලා.
මම ගිහිල්ලා එන්නම්.
බැංකුවලින් ණය අරගෙන ගෙවල නැතිනම් තියෙන්නේ නීතිමය පියවර ගන්න එකත නැතිව රටේ ඉන්න වල් පරට්ටියො දාල නමක් කියන්නේ නැතිව මිනිස්සුන්ට කරදර කරන එක නෙනෙයි.මේ දුරකතන ඇමතුම් ගැන කියල මේ බැංකුවට යවන කිසිම ලිපියකට පිලිතුරු ලැබෙන්නේනෑ.

1 comment:

Anonymous said...

පරට්ට nation trust හැත්ත