Video – තිබ්බ ඇයි හොදැයිය පළුදු වුනාද මන්දා? – පිටියේ කතා

572

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට මොකද වුනේ? යුද හමුදාවෙන් අලුත්ම අලුත් ක්‍රිකට් තරගාවලියක්. LPL එක ආයිත් පස්සට. ඉසුරු උදාන IPL එකේදී වැඩ පෙන්වයි. දිනේෂ් උපේන්ද්‍ර සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජෙහාන් මුබාරක් සහභාගී වූ පිටියේ කතා වැඩසටහන බලන්න.