Video – බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ ඇත්ත තත්වය ගැන SLC CEOගෙන් ඉගියක්

1013

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා අද දින (09/24) කොළොඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී එළඹෙන බංග්ලාදේශ් ටෙස්ට් තරගවලිය සහ LPL තරගාවලිය පිලිබඳ දැක්වූ අදහස්.