දේශීය පළමු පෙළ T20 තරගාවලියේ කාලසටහන නිකුත් වෙයි

අන්තර් සමාජ පළමු පෙළ පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලිය 2020/21

1113
Sri Lanka Cricket Major T20

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ තවත් අදියරක් ඔක්තෝබර් මස 23 වැනිදා සිට නොවැම්බර් 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

පසුගිය දා නිමාවට පත්වූ 2019/20 ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සී. සී. සී සමත් විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත අන්තර් සමාජ 20-20 තරගාවලිය යන නමින් පසුගිය වසරේ පැවති තරගාවලියේ දී හලාවත මේරියන්ස් පරාජය කරමින් කඩුලු 4ක ජයක් ලබා ගත් සී. සී. සී කණ්ඩායම එම තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගන්නා ලදි.

කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන තරගාවලියේ මූලික වටය තුල එක් කණ්ඩායමක් තරග 5ක් හෝ 6 ක්‍රීඩා කරනු ලබන අතර අවසානයේ දී ඒ ඒ කාණ්ඩවල පළමු ස්ථාන දෙකේ සිටින කණ්ඩායම් දෙක පිළිමළුන් පිටුදැකීමේ තරග වටය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත.

තවත් ක්‍රිකට් පුවත් : 

මෙවර කණ්ඩායම් 26ක් මීට සහභාගී වන අතර ගියවර තරග කළ යුනිචෙලා ක්‍රීඩා සමාජය මෙවර තරගාවලිය තුල ක්‍රීඩා නොකරන නිසා ඒ වෙනුවෙන් සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජය මෙවර තරගාවලිය සඳහා ඇතුළත්ව ඇත.

පසුගිය වසරේ ශූරතාව දිනා ගත් සී. සී. සී මෙවර තරගාවලියේ දී A කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිත අතර අනුශූරතාව දිනා ගත් හලාවත මේරියන්ස් B කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය.

Group A Group B Group C Group D
CCC හලාවත මේරියන්ස් NCC රාගම ක්‍රීඩා සමාජය
SSC යුද හමුදා ක්‍රීඩා සමාජය කෝල්ට්ස් ක්‍රීඩා සමාජය බදුරලිය ක්‍රිකට් සමාජය
මුවර්ස් ක්‍රීඩා සමාජය BRC සැරසන්ස් ක්‍රීඩා සමාජය ලන්කන් ක්‍රිකට් සමාජය
ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පොලිස් ක්‍රීඩා සමාජය මීගමුව ක්‍රිකට් සමාජය පානදුර ක්‍රීඩා සමාජය
කළුතර නගර සමාජය ගාලු ක්‍රීඩා සමාජය බ්ලූම්ෆීල්ඩ් ටැමිල් යූනියන්
වරාය අධිකාරී ක්‍රීඩා සමාජය නුගේගොඩ ක්‍රීඩා සමාජය නුවර කස්ටම්ස් ක්‍රිකට් සමාජය නාවික හමුදා ක්‍රීඩා සමාජය
කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජය

තරග කාලසටහන

Date Match Venue Time
23-Oct CCC SLPA SC NCC AM
SSC KTC PM
Moors SC Air Force SC P Sara AM
Ragama CC Navy SC PM
Badureliya CC Tamil Union C & AC SSC AM
Lankan CC Panadura SC PM
Date Match Venue Time
24-Oct Chilaw MCC Nugegoda S & WC CCC AM
Army SC Galle CC PM
BRC Police SC SSC AM
NCC Kandy Customs CC PM
Colts CC Bloomfield C & AC NCC AM
Saracens SC Negombo CC PM
Date Match Venue Time
25-Oct SSC SLPA SC P Sara AM
CCC KYCC PM
Ragama CC Sebastinites C NCC AM
Moors SC KTC PM
Lankan CC Tamil Union C & AC SSC AM
Badureliya CC Navy SC PM
Date Match Venue Time
26-Oct Army SC Police SC P Sara AM
Chilaw MCC Galle CC PM
NCC Bloomfield C & AC CCC AM
BRC Nugegoda S & WC PM
Saracens SC Kandy Customs CC NCC AM
Colts CC Negombo CC PM
Date Match Venue Time
27-Oct CCC KTC NCC AM
SSC Air Force SC PM
Moors SC KYCC SSC AM
Ragama CC Tamil Union C & AC PM
Badureliya CC Panadura SC P Sara AM
Lankan CC Sebastinites C PM
Date Match Venue Time
28-Oct Chilaw MCC Police SC SSC AM
Army SC BRC PM
Galle CC Nugegoda S & WC P Sara AM
NCC Negombo CC PM
Colts CC Saracens SC CCC AM
Bloomfield C & AC Kandy Customs CC PM
Date Match Venue Time
29-Oct SSC KYCC NCC AM
CCC Air Foce SC PM
Ragama CC Panadura SC P Sara AM
Moors SC SLPA SC PM
Badureliya CC Sebastinites C CCC AM
Lankan CC Navy SC PM
Date Match Venue Time
30-Oct Army SC Nugegoda S & WC SSC AM
Chilaw MCC BRC PM
Police SC Galle CC P Sara AM
Colts CC Kandy Customs CC PM
NCC Saracens SC NCC AM
Negombo CC Bloomfield C & AC PM
Date Match Venue Time
31-Oct CCC Moors SC NCC AM
Air Force SC KTC PM
SLPA SC KYCC P Sara AM
Ragama CC Lankan CC PM
Panadura SC Tamil Union C & AC SSC AM
Navy SC Sebastinites C PM
Date Match Venue Time
01-Nov Chilaw MCC Army SC P Sara AM
BRC Galle CC PM
Police SC Nugegoda S & WC NCC AM
NCC Colts CC PM
Saracens SC Bloomfield C & AC SSC AM
Negombo CC Kandy Customs CC PM
Date Match Venue Time
02-Nov Air Force SC SLPA SC P Sara AM
CCC SSC PM
Ragama CC Badureliya CC NCC AM
KTC KYCC PM
Tamil Union C & AC Sebastinites C CCC AM
Panadura SC Navy SC PM
Date Match Venue Time
03-Nov SSC Moors SC NCC AM
Air Force SC KYCC PM
KTC SLPA SC P Sara AM
Badureliya CC Lankan CC PM
Panadura SC Sebastinites C CCC AM
Tamil Union C & AC Navy SC PM
Date – 6 Nov Quarter Final Venue Time
QF – 1 D1 – A2 – CCC AM
QF – 2 B1 – C2 – PM
QF – 3 C1 – B2 – AM
QF – 4 A1 – D2 – PM
Date – 7 Nov Semi Final Venue Time
SF – 1 QF1 – QF3 – NCC AM
SF – 2 QF2 – QF4 – PM
Date – 8 Nov Final Venue Time
SSC PM

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<