EP245: Why Do We Get Crappy Laptops?

Not using electronic for long time can devices fail? phone import tax, why we only get bad laptops in Sri Lanka? TRC rule to register mobile phones, CCTV and Home Security, what is Apache?, Windows 10 100% Disk usage, How Active noise canceling headphones work? How fitness band collect data, using a old laptop for android development and more…

Download MP3 or Torrent

3 thoughts on “EP245: Why Do We Get Crappy Laptops?”

  1. මම laptop එකක් ගන්න ඉද්දි මම අදුරන අයියා කෙනෙක් මට මේකේ link එක එව්වා.මම හිතාගෙන හිටියේ i7 එකක් ගන්න i7 නැත්නම් එපා කියලා.ඒත් මම මේක අහුවාම හිතුනා ඇයි මම i7 එකක් ගන්න යන සල්ලි වලින් i5 එකක් අරං SSD එකකුත් දාලා තව RAM එකත් වැඩි නොකරගන්නේ කියලා.හිතපු විදියටම මම ගත්තේ එහෙමයි.මේක ඇහුවේ නැත්නම් මං වැඩි මුදලක් වැය කරලා අඩු පලදායීතාවයක් තියෙන දෙයක් අරං අර කිව්වා වගේ මාරු කරන්න ඕන කිය කිය තමා ඉන්න වෙන්නේ .. ඉතින් හුගක් thanks ඔයාලට මෙහෙම වටින දෙයක් අපි වෙනුවෙන් කරනවට ❤️

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *