මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, August 22, 2020

සවන හීන හතක් ..... ගී පොකුරක් හදවතින්ම විදිමුද ? ....අනුරුද්ධ වැලිගමගේ ....

HD wallpaper: Indian girl, violin, music, road | Wallpaper Flare

සමහර ගීත අපට ඇහෙනවා. ඒ වගේම අපි ගීත අහනවා . තවත් සමහර වෙලාවකට අපට අමාරුවෙන් හරි ගීත අහන්න වෙනවා. ඒත් රටාවකට එකතු කරලා පොඩි අදහසකුත් එක්ක ගී එකතුවක් අහන්න ලැබුණොත් ඔබට ගීත විදින්න පුළුවන්. හීන හත ඔබට ලැබෙන වෙනස් අත්දැකීමක්. 

මේ පහුගිය දවසක සවන සිහින සතක් තෝරන්න මම සවන මැදිරියට ගොඩවුණු මොහොත 


 

මගේ හීන හත 


1. ගිලෙම් ගිලෙම් ගුණ මුහුදේ - පණ්ඩිත් අමරදේව 

2. දෛවයේ අදුරු අහුමුළු - කිත්සිරි ජයසේකර 

3. ඔබ හිරු දකින විට - ශ්‍රී ලාල් අමරජීව ෆොන්සේකා 

4. මා එක්කලා අමනාපව වී දබර - විශාරද මාලනී බුලත්සිංහල 

5. පාත ඉදන් අපි ආවේ - ආචාර්ය වික්ටර් රත්නායක 

6. පිපුණු මලේ රුව - ආචාර්ය නන්දා මාලනී 

7. වස්සානයට අත වනලා - උමාරා සිංහවංශ  

Sawana Radio

නිෂ්පාදනය - ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලක  

Sawana Radio

Sawana Radio Group - Home | Facebook


12 Reasons Why Girls Love Guys Who Play The Guitar

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 SRU hosts modern string group, Barrage8, April 28 | Slippery Rock ...

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.


No comments:

Post a Comment