Translate

Friday, June 5, 2020

සයිබර් අවකාශයේ ප්‍රථම බාලදක්ෂ ඩිජිටල් වෙසක් තොරණ! 2020

බාලදක්ෂ ඩිජිටල් වෙසක් තොරණ - කුලාවක ජාතකය 031

බාලදක්ෂ වෙසක් ඩිජිටල් තොරණ නැරඹීමට ඔබටත් බැතිබර ආරාධානා

මඝ මානවක කථාව ඇසුරින් නිර්මාණය වූ පන්සිය පනස් ජාතකයෙහි 31 වැනි කතාංගය වන "කුලාවක ජාතක" කතා විස්තරය රැගත් දර්ශනීය Digital තොරණ ශ්‍රී බු.ව. 2564 වෙනි වෛශාක්‍ය මංගල්‍ය නිමිත්තෙන් සුවහසක් ලෝකවාසි බෞද්ධ ජනතාවගේ බුද්ධාලම්භන ප්‍රීතිය වඩවනු පිණිස, ප්‍රථම වරට නිර්මාණය කරන ලද "බාලදක්ෂ ඩිජිටල් තොරණ" මෙලෙසින් ඔබ වෙත තිළිණ කරනු ලබන වගයි...

https://youtu.be/42Q_QhYC8mg

පවත්නා කොරෝනා වසංගතය හේතුවෙන් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් අවම පහසුකම් යොදා ගනිමින් නිර්මාණය කරනු ලැබූ "කුලාවක ජාතකය (031)" ඇසුරින් නිර්මාණය කරනු ලැබූ ඩිජිටල් තොරණ රාජයා ඉදිරි වෙසක් සතිය පුරා දැක පහන් සිත් උපදවා ගන්න. 

https://youtu.be/UblbjJzKF0k

2020 ඩිජිටල් වෙසක් සැමරුම් වෙනුවෙන් පිළිවෙතින් පෙළ ගැසෙන සුවහසක් සාධූ ජනතාව වෙනුවෙන් බාලදක්ෂ දරුවන් සිදුකරන සුවහසක් ප්‍රජාසත්කාරයන් අගයනු උදෙසා මෙම "මඝ මානවක කථාව" හඬ නළුවක් ලෙසින් ද ශ්‍රවණය කළ හැකිය. 


නිර්මාණ දායකත්වය - Scouting සඟරාව, බාලදක්ෂ රේඩියෝව - කථනය~ Chaminda Wariyapperuma, විරිඳු ගායනය ~ ඛණික එදිරිමාන්න, කාව්‍ය සංකල්පනා ~ රශ්නිකා ලියනගේ, චිත්‍ර ~ ජනුදි දෙවින්‍යා, ඩිජිටල් ආලෝක රටා ~ කසුන් වික්‍රමසිංහ, පසුබිම් කථනය ~ දිනිති ෂෙනාරා, ඩේවිට් වික්‍රමසිංහ, අචින්ත සේනානායක ඇතුලු සහය දැක් වූ සැමට තුති.

 ---------------------------------------------

ප්‍රඥා උදපාදී - මේ චිත්ත නිරෝධායනයට කාලයයි!

බාලදක්ෂ ඩිජිටල් වෙසක් කලාපය | Scout's Digital Vesak 2020
වෙසක් පොහොය නිමිති කරගෙන පවත්වන බාලදක්ෂ සීල ව්‍යාපාරය
නමෝ බුද්ධාය

සම්බුදු තෙමඟුල සමරමින් වෙසක් මස 1 දා සිට 08 දා දක්වා සයිබර් අවකාශයේ බාලදක්ෂ ඩිජිටල් වෙසක් කලාපය ලොව පුරා විසිරී සිටින සුවහසක් බොදුජන සිත් පහන් සංවේගය උදෙසා, සාධූ සිත් පෙරදැරිව පිරිණැමෙන වගයි...

බාලදක්ෂ ඩිජිටල් වෙසක් කලාපය | Scout's Digital Vesak 2020
සම්බුදු තෙමඟුල සමරමින් වෙසක් මස 1 දා සිට 08 දා දක්වා සයිබර් අවකාශයේ බාලදක්ෂ ඩිජිටල් වෙසක් කලාපය ලොව පුරා විසිරී සිටින සුවහසක් බොදුජන සිත් පහන් සංවේගය උදෙසා, සාධූ සිත් පෙරදැරිව පිරිණැමෙන වගයි...

එළැඹෙන සුපින් බර වෙසක් මංගල්‍යය - මෙවර ගෙදරම ඉදන් ම සමරමු...
https://www.facebook.com/pg/ScoutingRadio-117109279696998/ 

https://www.facebook.com/pg/ScoutingRadio-117109279696998/
  • පෝතක අංශය
- සල් උයන
  • බාලදක්ෂ/බාලදක්ෂ බාලිකා අංශය
- නිර්මාණශීලීම වෙසක් සිතුවිල්ල සහ වෙසක් සුබ පැතුම් පත
  • බාලදක්ෂ/බාලදක්ෂිකා/මානවක/විවෘත අංශය
- ඩිජිටල් තොරණ
- වෙසක් පහන් කූඩු
අන්තර්ජාල බාලදක්ෂ වෙසක් කලාපය සදහා සහභාගී වීමට නිර්මාණයශීලි ඔබ සැමට බැති සිතින් ආරාධානා !!!
  1. නිර්මාණශීලී වෙසක් පහන් කූඩු
  2. නිර්මාණශීලීම වෙසක් සිතුවිල්ල සහ වෙසක් සුබ පැතුම් පත් 
  3. නිර්මාණශීලී වෙසක් සල්උයන (පෝතක අංශය)
බාලදක්ෂ ඩිජිටල් වෙසක් කලාපය | Scout's Digital Vesak 2020 සම්බුදු තෙමඟුල සමරමින් වෙසක් මස 1 දා සිට 08 දා දක්වා සයිබර් අවකාශයේ බාලදක්ෂ ඩිජිටල් වෙසක් කලාපය ලොව පුරා විසිරී සිටින සුවහසක් බොදුජන සිත් පහන් සංවේගය උදෙසා, සාධූ සිත් පෙරදැරිව පිරිණැමෙන වගයි... එළැඹෙන සුපින් බර වෙසක් මංගල්‍යය - මෙවර ගෙදරම ඉදන් ම සමරමු... පෝතක අංශය - සල් උයන බාලදක්ෂ/බාලදක්ෂ බාලිකා අංශය - නිර්මාණශීලීම වෙසක් සිතුවිල්ල සහ වෙසක් සුබ පැතුම් පත බාලදක්ෂ/බාලදක්ෂිකා/මානවක/විවෘත අංශය - ඩිජිටල් තොරණ - වෙසක් පහන් කූඩු ‍මෙම පිටුවට එක්කරන්න. අන්තර්ජාල බාලදක්ෂ වෙසක් කලාපය සදහා සහභාගී වීමට නිර්මාණයශීලි ඔබ සැමට බැති සිතින් ආරාධානා !!!

නමෝ බුද්ධාය!

- සීල භාවනා වැඩසටහන

අදින් ආරම්භ ව‍ෙ රාජ්‍ය වෙසක් උත්සවය ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූණු අතර වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ක්‍රියාත්මකයි. වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් සෑම බාලදක්ෂ දිස්ත්‍රික්කයක් විසින් ම බෞද්ධාගමික උත්සව රැසක් සංවිධාන කර තිබේ. 

වෙසක් පොහෝ දින කළ හැකි කළහැකි විශේෂ ප්‍රතිපත්ති පූජාවක් ලෙස සිල් සමාදන්වීම සඳහා ඕනෑම අයෙකුට එක්විය හැකියි. වෙසක් දින උදෑසන සිට රූපවාහිනී නාලකා විසින් විකාශය කරනු ලබන සීල ව්‍යාපාර හා එක් වෙමින් විශේෂ බාලදක්ෂ ශීල සමාදාන ව්‍යාපාරය සඳහා ඔබේ ආච්චි, සීයා, දෙමාපියන්, සහෝදර සහෝදරියන් එක්ව නිවසේ සිටම මේ සඳහා සහභාගී වියහැකියි. මෙය ඔබේ ජීවිතයට අලුත්ම අත්දැකීමක් වේවි.
පෙරවරු 7.30 ට සිල් සමාදන් කරවමින් මෙම පිංකම් මාලාව පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. ධර්ම දේශනා, භාවනා වැඩසටහන් සහිතව මෙම වැඩසටහන සම්පාදනය කර තිබෙනවා. මෙම සීල ව්‍යාපාරය පස්වරු 1.30 ට නිමාවට පත්වනු ඇති. https://youtu.be/42Q_QhYC8mg

එළැඹෙන සුපින් බර වෙසක් මංගල්‍යය - මෙවර ගෙදරම ඉදන් ම සමරමු...



සයිබර් අවකාශයේ බාලදක්ෂ ඩිජිටල් වෙසක් කලාපය 2020 - වෙසක් පහන් කූඩු

තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ඉපදීමත්, බුදුවීමත්, පිරිණිවන්පෑමත් කියන උතුම් වූ තෙමගුල සමරන මේ මාසෙ වෙසක් පුර පසලොස්වක් දිනෙන් පටන්ගන්න සතිය පුරාවටම වෙසක් උත්සවය නිමිත්තෙන් නිර්මාණ රැසක් මේ දිනවල බාලදක්ෂයන් Scouting සඟරාව වෙත එවා තිබෙනවා. අපගේ 0774 526262 වට්ස් ඇප් වෙත යොමු කරනු ලැබු 3D මහා පහන් කූඩු රාජයෙක් අපේ සිත් දිනාගත්තා. ඉසුරු සහ සන්තුෂ් බාලදක්ෂයෝ නොවුණත් ඔවුන්ගේ මහන්සිය අගය කිරීමට අපි ඔබ වෙත මෙසේ එය ගෙන එනවා. 

Video link
https://www.youtube.com/watch?v=Mc9uLb47Lso&feature=share

සයිබර් අවකාශයේ බාලදක්ෂ ඩිජිටල් වෙසක් කලාපය 2020 - වෙසක් පහන් කූඩු (බාලදක්ෂ/බාලදක්ෂිකා/මානවක/විවෘත අංශය)

තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ඉපදීමත්, බුදුවීමත්, පිරිණිවන්පෑමත් කියන උතුම් වූ තෙමගුල සමරන මේ මාසෙ වෙසක් පුර පසලොස්වක් දිනෙන් පටන්ගන්න සතිය පුරාවටම වෙසක් උත්සවය නිමිත්තෙන් නිර්මාණ රැසක් මේ දිනවල බාලදක්ෂයන් Scouting සඟරාව වෙත එවා තිබෙනවා. අපගේ 0774 526262 වට්ස් ඇප් වෙත යොමු කරනු ලැබු වෙසක් පහන්කූඩු නිර්මාණයක්. ඔහු බාලදක්ෂයෙකු නොවේ. ඔහුගෙ පාසලේ බාලදක්ෂ නෑ. ඒත් ඉක්මන්ටම බාලදක්ෂයෙක් වෙන්න ආසයි කිව්වා. ඔබත් නිර්මාණශීලී වෙසක් සැරසිල්ලක් සිදුකර තිබේනම් මේ ආකාරයෙන්ම වීඩියෝ කර අපිට එවන්න.


Video link - https://youtu.be/cT6aKft8pm8

සයිබර් අවකාශයේ බාලදක්ෂ ඩිජිටල් වෙසක් කලාපය 2020 - නිර්මාණශීලී වෙසක් සල්උයන් තරඟය (පෝතක අංශය)

Thrindi Somarathne, Cub Scout - Gampaha Scout District
Grade 4/A - WP/Gam/Sunetradevi K.V. Scout Group

තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ඉපදීමත්, බුදුවීමත්, පිරිණිවන්පෑමත් කියන උතුම් වූ තෙමගුල සමරන මේ මාසෙ වෙසක් පුර පසලොස්වක් දිනෙන් පටන්ගන්න සතිය පුරාවටම වෙසක් උත්සවය නිමිත්තෙන් නිර්මාණ රැසක් මේ දිනවල බාලදක්ෂයන් Scouting සඟරාව වෙත එවා තිබෙනවා. අපගේ 0774 526262 වට්ස් ඇප් වෙත යොමු කරනු ලැබු නිර්මාණශීලී වෙසක් සල්උයනක් ගම්පහ පෝතක බාලිකාවක් වන තරින්දි සෝමරත්න විසින් එවා තිබෙනවා. ඔබත් නිර්මාණශීලී වෙසක් සැරසිල්ලක් සිදුකර තිබේනම් මේ ආකාරයෙන්ම වීඩියෝ කර අපිට එවන්න.


Video link - https://youtu.be/JFUmraVAEP8


සයිබර් අවකාශයේ බාලදක්ෂ ඩිජිටල් වෙසක් කලාපය 2020 - නිර්මාණශීලී වෙසක් සල්උයන් තරඟය (පෝතක අංශය)

Chanuth Dimitharu, Cub Scout - Gampaha Scout District
Grade 4/C - WP/Gam/Sunetra devi K.V. Scout Group

තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ඉපදීමත්, බුදුවීමත්, පිරිණිවන්පෑමත් කියන උතුම් වූ තෙමගුල සමරන මේ මාසෙ වෙසක් පුර පසලොස්වක් දිනෙන් පටන්ගන්න සතිය පුරාවටම වෙසක් උත්සවය නිමිත්තෙන් නිර්මාණ රැසක් මේ දිනවල බාලදක්ෂයන් Scouting සඟරාව වෙත එවා තිබෙනවා. අපගේ 0774 526262 වට්ස් ඇප් වෙත යොමු කරනු ලැබු නිර්මාණශීලී වෙසක් සල්උයනක් ගම්පහ පෝතක බාලදක්ෂයෙකු වන චනුත් දිමිතරු විසින් එවා තිබෙනවා. ඔබත් නිර්මාණශීලී වෙසක් සැරසිල්ලක් සිදුකර තිබේනම් මේ ආකාරයෙන්ම වීඩියෝ කර අපිට එවන්න.


Video link - https://youtu.be/dPnZlQRRpNo


සයිබර් අවකාශයේ බාලදක්ෂ ඩිජිටල් වෙසක් කලාපය 2020 - වෙසක් පහන් කූඩු (බාලදක්ෂ/බාලදක්ෂිකා/මානවක/විවෘත අංශය)

Manula Jayasekara, Junior Scout - Galle Scout District
Richmond College Scout Group

තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ඉපදීමත්, බුදුවීමත්, පිරිණිවන්පෑමත් කියන උතුම් වූ තෙමගුල සමරන මේ මාසෙ වෙසක් පුර පසලොස්වක් දිනෙන් පටන්ගන්න සතිය පුරාවටම වෙසක් උත්සවය නිමිත්තෙන් නිර්මාණ රැසක් මේ දිනවල බාලදක්ෂයන් Scouting සඟරාව වෙත එවා තිබෙනවා. අපගේ 0774 526262 වට්ස් ඇප් වෙත යොමු කරනු ලැබු වෙසක් පහන්කූඩු නිර්මාණයක් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය කණිෂ්ඨ බාලදක්ෂයෙකු වන මනුල ජයසේකර විසින් එවා තිබෙනවා. ඔබත් නිර්මාණශීලී වෙසක් සැරසිල්ලක් සිදුකර තිබේනම් මේ ආකාරයෙන්ම වීඩියෝ කර අපිට එවන්න.


Video link - https://youtu.be/CJjLSch8V10

සයිබර් අවකාශයේ බාලදක්ෂ ඩිජිටල් වෙසක් කලාපය 2020 - නිර්මාණශීලී වෙසක් සල්උයන් තරඟය (පෝතක අංශය)

Pimindu Insith, Cub Scout - Gampaha Scout District
Grade 4/A - WP/Gam/Sunetra devi K.V. Scout Group

තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ඉපදීමත්, බුදුවීමත්, පිරිණිවන්පෑමත් කියන උතුම් වූ තෙමගුල සමරන මේ මාසෙ වෙසක් පුර පසලොස්වක් දිනෙන් පටන්ගන්න සතිය පුරාවටම වෙසක් උත්සවය නිමිත්තෙන් නිර්මාණ රැසක් මේ දිනවල බාලදක්ෂයන් Scouting සඟරාව වෙත එවා තිබෙනවා. අපගේ 0774 526262 වට්ස් ඇප් වෙත යොමු කරනු ලැබු නිර්මාණශීලී වෙසක් සල්උයනක් ගම්පහ පෝතක බාලදක්ෂයෙකු වන පිමිදු ඉන්සිත් විසින් එවා තිබෙනවා. ඔබත් නිර්මාණශීලී වෙසක් සැරසිල්ලක් සිදුකර තිබේනම් මේ ආකාරයෙන්ම වීඩියෝ කර අපිට එවන්න.

Video link - https://www.youtube.com/watch?v=rIMzz9iO7sc&feature=share

සයිබර් අවකාශයේ බාලදක්ෂ ඩිජිටල් වෙසක් කලාපය 2020 - වෙසක් පහන් කූඩු

Minuka De silva - 25th moratuwa Air scouts group
Moratuwa PiliyanadalaScout District

තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ඉපදීමත්, බුදුවීමත්, පිරිණිවන්පෑමත් කියන උතුම් වූ තෙමගුල සමරන මේ මාසෙ වෙසක් පුර පසලොස්වක් දිනෙන් පටන්ගන්න සතිය පුරාවටම වෙසක් උත්සවය නිමිත්තෙන් නිර්මාණ රැසක් මේ දිනවල බාලදක්ෂයන් Scouting සඟරාව වෙත එවා තිබෙනවා. අපගේ 0774 526262 වට්ස් ඇප් වෙත යොමු කරනු ලැබු වෙසක් පහන්කූඩු නිර්මාණයක්. රත්මලාන ගුවන් බාලදක්ෂයෙක් වන මෙනුක ද සිල්වා විසින් එවා තිබෙනවා. ඔබත් නිර්මාණශීලී වෙසක් සැරසිල්ලක් සිදුකර තිබේනම් වමේ ආකාරයෙන්ම වීඩියෝ කර අපිට එවන්න.

Video link  - https://youtu.be/b0jTOKQiXHc


සයිබර් අවකාශයේ බාලදක්ෂ ඩිජිටල් වෙසක් කලාපය 2020
නිර්මාණශීලීම වෙසක් සිතුවිල්ල සහ සුබ පැතුම් පත

ලෝතල තිස්එකක් පුරා විහිදෙන වෙසක් ආලෝකය
බාලදක්ෂ ඩිජිටල් වෙසක් කලාපය | Scout's Digital Wesak 2020

සම්බුදු තෙමඟුල සමරමින් වෙසක් මස 1 දා සිට 08 දා දක්වා සයිබර් අවකාශයේ බාලදක්ෂ ඩිජිටල් වෙසක් කලාපය ලොව පුරා විසිරී සිටින සුවහසක් බොදුජන සිත් පහන් සංවේගය උදෙසා, සාධූ සිත් පෙරදැරිව පිරිණැමෙන වගයි...

Video link
https://youtu.be/llBGCHg0ee0
 
වෙසක් පොහෝ දින..... දිනූ සේක ලොව... බුද්ධ දිවාකරයාණෝ!

සයිබර් අවකාශයේ ඩිජිටල් වෙසක් මංගල්‍යය වෙනුවෙන් සිඟිති, පෝතක, බාලදක්ෂ (බාලක/බාලිකා) දෙපිරිසත් සමනලියන්, කුඩාමිතුරියන්, බාලදක්ෂිකාවන් මෙන්ම මානවනක මානවිකාවන් ද ඔයාලගේ අතින් හදපු ලස්සන වෙසක් කාර්ඩ් එකක්, ඩිජිටල් තොරණක්, වෙසක් සැරසිල්ලක්, වෙසක් කුඩුවක් හෝ සල් උයනක් සකස් කරලා 2020 උතුම් වූ වෙසක් පුර පසලොස්වක් පොහෝ දිනය සැමරීම සඳහා පිළිවෙතින් පෙළ ගැසෙමු!

බාලදක්ෂ ඩිජිටල් වෙසක් කලාපය | Scout's Digital Wesak 2020
පෝතක අංශය
 
- නිර්මාණශීලී වෙසක් සල්උයන් තරඟය
සම්බුදු තෙමඟුල සමරමින් වෙසක් මස 1 දා සිට 08 දා දක්වා සයිබර් අවකාශයේ බාලදක්ෂ ඩිජිටල් වෙසක් කලාපය ලොව පුරා විසිරී සිටින සුවහසක් බොදුජන සිත් පහන් සංවේගය උදෙසා, සාධූ සිත් පෙරදැරිව පිරිණැමෙන වගයි...

Video link - https://youtu.be/mBXZDeKSTgc
 
එළැඹෙන සුපින් බර වෙසක් මංගල්‍යය - මෙවර ගෙදරම ඉදන් ම සමරමු...
FB පිටුව - https://web.facebook.com/pg/ScoutingRadio-117109279696998/මෙම පිටුවට එක්කරන්න.


බාලදක්ෂ ඩිජිටල් වෙසක් කලාපය | Scout's Digital Wesak 2020
එළැඹෙන සුපින් බර වෙසක් මංගල්‍යය - මෙවර ගෙදරම ඉදන් ම සමරමු...

බාලදක්ෂ/බාලදක්ෂ බාලිකා අංශය
 
- නිර්මාණශීලීම වෙසක් සිතුවිල්ල සහ වෙසක් සුබ පැතුම් පත
බාලදක්ෂ/බාලදක්ෂිකා/මානවක/විවෘත අංශය
- ඩිජිටල් තොරණ
- වෙසක් පහන් කූඩු


Video link - https://youtu.be/qsFjWCyNIxA
එළැඹෙන සුපින් බර වෙසක් මංගල්‍යය - මෙවර ගෙදරම ඉදන් ම සමරමු...
FB පිටුව - https://web.facebook.com/pg/ScoutingRadio-117109279696998/මෙම පිටුවට එක්කරන්න.

ලෝතල තිස්එකක් පුරා විහිදෙන වෙසක් ආලෝකය
බාලදක්ෂ ඩිජිටල් වෙසක් කලාපය | Scout's Digital Wesak 2020


සම්බුදු තෙමඟුල සමරමින් වෙසක් මස 1 දා සිට 08 දා දක්වා සයිබර් අවකාශයේ බාලදක්ෂ ඩිජිටල් වෙසක් කලාපය ලොව පුරා විසිරී සිටින සුවහසක් බොදුජන සිත් පහන් සංවේගය උදෙසා, සාධූ සිත් පෙරදැරිව පිරිණැමෙන වගයි... 

එළැඹෙන සුපින් බර වෙසක් මංගල්‍යය - මෙවර ගෙදරම ඉදන් ම සමරමු...
පෝතක අංශය
- සල් උයන
බාලදක්ෂ/බාලදක්ෂ බාලිකා අංශය
- නිර්මාණශීලීම වෙසක් සිතුවිල්ල සහ වෙසක් සුබ පැතුම් පත
බාලදක්ෂ/බාලදක්ෂිකා/මානවක/විවෘත අංශය
- ඩිජිටල් තොරණ
- වෙසක් පහන් කූඩු

Video link - https://youtu.be/VnfCHl4QV6w

එළැඹෙන සුපින් බර වෙසක් මංගල්‍යය - මෙවර ගෙදරම ඉදන් ම සමරමු...
FB පිටුව - https://web.facebook.com/pg/ScoutingRadio-117109279696998/මෙම පිටුවට එක්කරන්න.



No comments:

Post a Comment