සාර්ථක event එකක රහස

සාර්ථක event එකක රහස

2235
0
SHARE

මේ දිනවල නිවසේ සිට වැඩ කරන අයට නිතරම online meetings තියෙනවා නේද. ඒ විතරක් නෙමෙයි ශිශ්‍යයන්ට online lectures එහෙමත් තියෙනවා. ඉතින් මේ අතරවාරයේ ඔයාට ඔයාගෙ boss ගෙන් අහන්න, නැත්තම් lecturer ගෙන් අහන්න ප්‍රශ්න මතුවෙන්න ඇති. ඒත් අහන්න නොහිතෙන්න ඇති. මෙන්න මේ ප්‍රශ්නෙට හොඳම සහ පහසුම විසඳුමක් විදියට තමයි Inquest.io එන්නෙ.
මේක කෙටියෙන් කීවොත් audience management platform එකක්. ඒ කියන්නෙ ඔයාගෙ ඕනම event එකකදි ,conference , meetings, lectures හෝ online learning sessions වලදි ඉතාමත් පහසුවෙන්ම speaker එක්ක audience එකට connect වෙන්න පුලුවන්.  මේ සඳහා live Q&A feed සහ live polling facility තිබෙනවා.
Audience එකේ හැමෝටම සමාන අවස්තාවක් ලැබෙනවා තමන්ගෙ ප්‍රශ්න ඉදිරිපත් කරන්න වගේම ඒවට පිලිතුරු ලබාගන්නත්. මොකද වෙනදා වගේ අත උස්සලා කියන්න ඕන නැති නිසා සෑම ගැටලුවක්ම නිරාකරණය කරගන්න පුලුවන් පහසුවෙන්ම.
ඉතින් මේ කටයුත්ත කරන්නෙ මෙහෙමයි. www.inquest.io කියන website එකට ගිහින් signup වෙලා ඔයාට පුලුවන් ඔයාගෙ event එක create කරන්න සහ audience එකට පුලුවන් event එකට අදාල code එක මගින් ඉතාමත් පහසුවෙන් event එකට connect වෙන්න.
ඉතින් ඔයාගෙ event එකත් සාර්ථක කරගන්න පුලුවන් පහසුම සහ හොඳම විදිය අනිවාරෙන්ම try කරන්න. www.inquest.io

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY