Lokerz වලින් PTZ ගන්න හැටි

මුලිකව ප්‍රධාන මාර්ග තුනක් තියෙනව ලකුනු ගන්න

01
හැමදාම ලොග් වෙනකොට ලකුනු 2ක් ලැබෙනවා
02
"Dailies" වල comments දැම්මම ලකුනු දෙකක් ලැබෙනවා
03
යාලුවෙකුට හඳුන්වා දුන්නම ලකුනු 2ක් ළැබෙනවා

තවත් ලකුනු උපයන්න ඔනෙ නම් Z list member කෙනෙක් වෙන්න වෙනවා.එහෙම වෙන්නෙ යාලුවො 20 දෙනෙකුට lockerz හඳුන්වා දීමෙන්.එහෙම උනාම T-shirt ස්ටිකර් එහෙම ලැබෙනවා.විශේෂම දෙයම තමා Z list mem
ber කෙනෙක් උනාම ඉහත කී ලැබෙන ලකුනු දෙගුන වෙලා ලැබෙනවා.

01 හැමදාම ලොග් වෙනකොට ලකුනු 4ක් ලැබෙනවා
02
"Dailies" වල comments දැම්මම ලකුනු 4 ලැබෙනවා
03
යාලුවෙකුට හඳුන්වා දුන්නම ලකුනු 4ක් ළැබෙනවා

හරියට බැලුවම ඔයලට මාසෙකට ලකුනු 130
ක් විතර ගන්න පුලුවන් මෙකෙන්.

තාමත් account එකක් නැත්නම් මෙතනින් invite ගන්න





Comments

  1. Sorry! Fresh out. Select something new.
    ඹක තමයි ඉතින් මම ක්ලික් කරන හැම එකෙටම ලකුනු 65 තියෙනවා ඒවුනාට ලකුනු 40 ට දෙන 2gb පෙන් ඩ්‍රයිව් එක ගන්න බැහැ.

    ReplyDelete
  2. මේ යාළුවා, මගෙත් එකවුන් එකක්තියනවා ඒඋනාට ඒකේ මම යාලුවෝ 20කට වඩා ආරාදනාකරා.ඒඋනාට ඒකේ Zlist එකට ඇඩ්වෙන්නේත් නැ පොයින්ට්ස් හබ්බවෙනේත් නෑ මොකද කරන්නේ?

    ReplyDelete
  3. මගෙත් ගිණුමකි තියේ උන්ගේ...එයාලා අපිට බඩු ගන්න දෙන්නේ එක එක වාරවලට....අපිට PTZ වැඩිය තිබුනා කියලා බැ.එයාලා කාලෙන් කාලෙට තමයි අපිට බඩු ගන්න අවස්ථාව ලබාදෙන්නේ...හැබැයි එතකන් බලන් ඉන්නම වෙනවා......

    ReplyDelete

Post a Comment